දේශපාලන පුවත් | Political News - පිටු අංක 94

සුජීවගේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර හිමිවෙයි (වීඩියෝ)

තමන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිවිරෝධී ආකාරයට සිදු කරන පරීක්ෂණවලින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට...

පුංචි ඡන්දය ගැන අධිකරණ තීන්දුව හෙට පාර්ලිමේන්තුවට

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය හෙට (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත යි. ඒ අනුව අදාළ තීරණය සම්බන්ධව පැවැත්වෙන...

ලසන්තගේ ඝාතන සිද්ධිය ගැන නීතිපති දුන් තීන්දුව රිවර්ස් වෙයි

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී තිබූ නියෝගය තාවකාලිකව අත්හිටුවා...

මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ නාමල්ගේ නඩුව කැඳවීමට දින දෙයි (වීඩියෝ)

අයථා ලෙස උපයාගත්තේ යැයි කියන රුපියල් මිලියන 15ක මුදලක් එන්. ආර් කන්සල්ටන්සි සමාගමේ ආයෝජනය කිරීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත...

ගෞතම් අදානි මෙරට ඉදි කිරීමට යෝජිත වූ සුළං බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත් වෙයි

ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානි මෙරට ඉදිකිරීමට යෝජිත පුනර්ජනනීය සුළං බලාගාර සහ සම්ප්‍රේෂණ මාර්ග ව්‍යාපෘතියෙන් ඉවත් ව තිබෙනවා. අදානි ග්‍රීන්...

ජනපති යළි දිවයිනට – ආයෝජන ආරක්ෂණ සහ ප්‍රවර්ධන ගිවිසුමකටත් අත්සන් තැබෙයි (වීඩියෝ)

එක්සත් අරාබියේ එමීර් රාජ්‍යයේ පැවැති 2025 ලෝක රාජ්‍ය සමුඵවට සහභාගී වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) පෙරවරුවේ...

හදවත්වලින් නැගෙන “ලබ් ඩප්” නාදය පවසන්නේ එකට එක් වී ලෝකය ගොඩනගමු යන්නයි – ජනපති රාජ්‍ය සමුළුවේ දී කියයි (වීඩියෝ)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (12) පස්වරුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති රාජ්‍ය සමුළුව අමතමින් විශේෂ කතාවක් සිදු...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට වෘත්තීය සමිතිවලිනුත් අදහස් ලබා ගැනීම ඇරඹෙයි

අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලු වෘත්තීන් නියෝජනය කරන වෘත්තිය සමිති සමඟ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ සහ අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර...

අර්චුනාගෙන් පහර කෑ අයෙක්ට සැත්කමක් (වීඩියෝ)

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාතන් අර්චුනා එල්ල කළ ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල්ගත කළ පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකුට සැත්කමක් සිදු කිරීමට...

රට තුළ ඇති දේශපාලන හා මූල්‍ය ස්ථාවරත්වය ගැන ජනපති ලෝකයට කියයි

2025 ලෝක රාජ්‍ය සමුඵව සහභාගී වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා...

සතියේ ජනප්‍රියම පුවත්