දේශපාලන පුවත් | Political News - පිටු අංක 56

නියෝජ්‍ය ඇමති නලීන් හේවගේ කියූ පචයක් ගැන කැබිනට්ටුවේ දී එළියට ආ හැටි

නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ විසින් පසුගිය දිනක ජාතික ජන බලවේගය රජය බලයට පත්වන විට භාණ්ඩාගාරය සතුව ඩොලර් මිලියන 20...

මර්වින් ආයෙත් හිරේට යද්දී ප්‍රසන්න ඇතුළු තිදෙනෙකුට විවෘත වරෙන්තු

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනෙකුට මහර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් විවෘත වරෙන්තු නිකුත් කර තිබෙනවා. මහර මහෙස්ත්‍රාත් කංචනා නිරංජලා...

ඉන්දියානු නිවාස යෝජනාවලිය ගැන ශ්‍රී ලංකාවේ රජයට පැසසුම්

මලයගම් ප්‍රජාවට නිවාස ලබාදීමේ ඉන්දියානු නිවාස යෝජනාවලිය සහ වතු ආශ්‍රිත පාසල් සඳහා ස්මාර්ට් පන්ති කාමර (smart classroom) ලබාදීමේ වැඩසටහන...

ට්‍රම්ප්ගේ තීරුබදු පැනවීම ගැන කතා කිරීමට ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ අපනයන සඳහා අමෙරිකානු තීරුබදු පැනවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබෙනවා. ඒ...

ඇප කොන්දේසි සැපිරූ වියාලේන්ද්‍රන් මුදාහැරේ

අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතා ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව ඇප මත...

කෝසලගෙන් හිස් වූ මන්ත්‍රී අසුන සමන්තට

ජාතික ජන බලවේගය පක්ෂයේ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා රත්නායක මුදියන්සේලාගේ සමන්ත රණසිංහ මහතා පත් කර තිබෙනවා. මෙම...

UPDATE – අශෝක වික්‍රමසිංහට ඇප

කතරගම ප්‍රදේශයේ රාජපක්ෂ පවුලේ නිවසක් සම්බන්ධ ලිපිගොනු සකස් කළ බව කියන සිද්ධියට අත්අඩංගුවට ගත් හිටපු ප්‍රාදේශීය සභා සභාපති අශෝක...

අල්ලස හා දූෂණය තුරන් කිරීම ඊළඟ පරම්පරාවට භාර නොදෙන බවට ජනපතිගෙන් පොරොන්දුවක් (වීඩියෝ හා ඡායාරූප)

අල්ලස හා දූෂණය නමැති අපරාධයෙන් දේශපාලන යාන්ත්‍රණය මුදා ගැනීමට වත්මන් රජය කටයුතු කර ඇති බැවින්, නිලධාරි යාන්ත්‍රණය ද කඩිනමින්...

අලුත් අවුරුද්දට ගම් බිම් බලා යන ජනතාවට පොදු ප්‍රවාහනය ගැන විශේෂ දැනුම්දීමක්

එළඹෙන අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට ප්‍රවාහන පහසුකම් සැපයීම සඳහා අතිරේක බස් රථ 1000ක් පමණ එක් කිරීමට...

රාජපක්ෂ පවුලේ ගෙවල් හුටපටයකට අශෝක වික්‍රමසිංහ අත්අඩංගුවට

හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකු වන අශෝක වික්‍රමසිංහ මහතා ව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. කතරගම ප්‍රදේශයේ රාජපක්ෂ පවුලේ...

සතියේ ජනප්‍රියම පුවත්

?