දේශපාලන පුවත් | Political News - පිටු අංක 249

මම එහෙම කිව්වේ නැහැ :ජනපති කියයි…

අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ඉවත් වන ලෙසට හෝ ඔහු ඉවත් කරන බවට කිසිදු දැනුම් දීමක් කර නැතැයි ජනාධිපති ගෝඨාභය...

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය මැයි 04 දාට පෙර

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව මැයි මස 04 වැනිදාට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සමගි ජන බලවේගය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක්...

සජබ සහ එජාපයේ එකඟතාවය

ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය විසින් සමස්ත රජයටම එරෙහිව ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවට සහය දීමට එක්සත් ජාතික...

මහින්ද දැන් තීරණයක් ගන්න ඕනේ…

අන්තර්වාර රජයක් බිහි කිරීමට සූදානම් බවට ජනාධිපතිවරයා විසින් එවා ඇති ලිපියට හැකි ඉක්මණින් ප්‍රතිචාර දක්වන බව ශ්‍රී ලංකා නිදහස්...

අග්‍රාමත්‍යවරයා ගැන ගත් තීරණය

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් නොවිය යුතු බව ප්‍රාදේශීය සභා සභාපතිවරු සහ නගරාධිපතිවරු ඒකමතිකව තීරණය කර...

වැඩ වර්ජනය ගැන දිලුම්ගෙන් අමුතු කතාවක්

හෙට (27) රාජ්‍ය සේවක වෘත්තීය සමිති කිහිපයක් විසින් පැවැත්වීමට කටයුතු කර ඇති වැඩ වර්ජනයට දුම්රිය, ශ්‍රීලංගම සේවක වෘත්තීය සමිතින්...

ටිං ටිං කැබිනට් මණ්ඩලයට ප්‍රශ්නවලට විසඳුම් දෙන්න බෑ

පාර්ලිමේන්තුවේ 113ක බහුතරය අහිමි වී තිබෙන මෙම අවස්ථාවේ සිය පවුල වෙනුවෙන් බලය රැක ගැනීමට කටයුතු නොකර මහින්ද රාජපක්ෂ මහතා...

විපක්ෂයත් දැන් කයිය ගැහුවා ඇති…

ජනතා අපේක්ෂා ඉටු කිරීමට නම් විපක්ෂය මේ මොහොතේ යම් අවධානමක් ගත යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ්...

සජබෙයි පොහොට්ටුවෙයි ඩීල් එකක් ?

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව තවදුරටත් ප්‍රමාද වන්නේ ඇයි දැයි තමාට අවබෝධ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා. එය...

මම අගමැති ධූරයෙන් ඉවත් වෙන්නේ නැහැ… : මහින්ද රාජපක්ෂ

තමන් කිසිසේත්ම අගමැති ධූරයෙන් ඉවත් නොවන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අගමැතිවරයා මේ බව පවසා තිබෙන්නේ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු...

සතියේ ජනප්‍රියම පුවත්