මම අගමැති ධූරයෙන් ඉවත් වෙන්නේ නැහැ… : මහින්ද රාජපක්ෂ

තමන් කිසිසේත්ම අගමැති ධූරයෙන් ඉවත් නොවන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අගමැතිවරයා මේ බව පවසා තිබෙන්නේ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පළාත් සභා හිටපු මන්ත්‍රීවරුන් හමුවූ අවස්ථාවේදීයි.