spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සජබ සහ එජාපයේ එකඟතාවය

ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය විසින් සමස්ත රජයටම එරෙහිව ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවට සහය දීමට එක්සත් ජාතික පක්ෂයද තීරණය කර තිබෙනවා.

එය සම්මතවීමට පෙර ඉදිරි පියවර සම්බන්ධයෙන් එකගතාවයකට පැමිණෙන ලෙසයි පක්ෂ නියෝජ්‍ය නායක අකිල විරාජ් කාරියවසම් මහතා සියලු පක්ෂවලට දන්වා සිටින්නේ.

විශ්වාසභංගයෙන් වත්මන් රජය පරාජයට පත්වුවහොත් අනතුරුව සිදුකෙරෙන බල හුවමාරුවකදී රටේ ස්ථාවරත්වය බිඳ නොවැටෙන අයුරින් කටයුතු කිරීමේ අවශ්‍යතාවයද ඔහු අවධාරණය කරනවා.

එමෙන්ම අගමැති ධුරයේ වෙනසක් හරහා තවත් පොදුජන පෙරමුණු මන්ත්‍රීවරයෙකු එම ධුරයට පත් නොවීමේ වැදගත්කමද අකිල විරාජ් කාරියවසම් මහතා පෙන්වා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?