දේශපාලන පුවත් | Political News - පිටු අංක 227

ඊජිප්තුව සහ මන්ත්‍රී නාමල් අතර සාකච්ඡාවක්

ඊජිප්තුව අරාබි ජනරජය සහ ශ්‍රී ලංකාව අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම සඳහා විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. මෙම සාකච්ඡාව පවත්වා...

කොරියානු අගමැති සහ මෙරට කතානායක අතර හමුවක්

කොරියානු අග්‍රාමාත්‍ය හන් ඩුක් සූ (Han Duck-soo) සහ මේ දිනවල කොරියාවේ නිල සංචාරයක නිරත වන කථානායක මහින්ද යාපා අබේවර්ධන...

ජනාධිපති කොමිෂන් සභාවට නව කොමසාරිස්වරයෙක්

ජනාධිපති කොමිෂන් සභාවට තවත් කොමසාරිස්වරයෙකු පත් කර තිබෙනවා. ඊට අදාළ ව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති අතර; මැතිවරණ නීති සංශෝධනය...

විදුලි බිලට එරෙහි ව පාරට බැස්ස හිමි නමක් ඇතුළු 06 අත්අඩංගුවට

‍ශීඝ්‍රයෙන් වැඩිවෙන විදුලි බිල ඉහළ නැංවීමට එරෙහි ව දිවුලපිටියේ සිට කොළඹට පා ගමනක් සංවිධානය කළ පූජ්‍ය පක්ෂයෙ හිමිනමක් ඇතුළු...

ඉන්දීය මුදල් ඇමතිනි අද මෙරටට

ඉන්දීය මුදල් අමාත්‍යවරිය වන නිර්මලා සීතාරාමන් අද මෙරටට පැමිණීමට නියමිතයි. ඇය මෙරට පැමිණෙන්නේ විශේෂ වැඩසටහනකට එක්වීමට බවටත් වාර්තා වනවා. ශ්‍රී ලංකාවට...

වැටුප් වැඩි කරන්න නම්; බදු ඉහළ දමන්න වෙයි – ඇමති බන්දුල

රටේ පවතින ආර්ථික තත්ත්වය තුළ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමක් සිදු කරන්නේ නම්; ඊට සාපේක්ෂව භාණ්ඩාගාරයට වියදම් කළ හැකි...

කොරියාව පෙන්වා කළ මූල්‍ය වංචාවකට පොහොට්ටු හිටපු ප්‍රාදේශීය සභා ලොක්කෙකු අල්ලයි

කොරියාවේ රැකියාවකට යවන බව පවසා රුපියල් තිස්තුන් ලක්ෂ පනස් දහසක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් නියාගම ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු සාමාජික...

ළමා මන්දපෝෂණය ගැන ලබාදුන් වාර්තා පිළිගන්න බැහැ – පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

ළමා මන්දපෝෂණය සම්බන්ධ ව රාජ්‍ය ආයතන ඉදිරිපත් කරන සංඛ්‍යාමය වාර්තාවලින් රටේ පවත්නා සැබෑ තත්ත්වය අනාවරණය නොවන බව පාර්ලිමේන්තු විශේෂ...

ප්‍රශ්නය කවුරුන් විසින් ඇති කළත්; අපි උත්තර දෙනවා – අධ්‍යාපන ඇමති

රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් හටගෙන ඇති අර්බුද කවුරුන් විසින් ඇති කරනු ලැබුව ද, ඊට අදාළ විසඳුම් තමන් යටතේ ඇති...

අතිවිශේෂ ගැසට්ටුවක් – ඇමති ධුරයක් හුරු මුහුණකට පිරිනැමෙයි

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය හට නව අමාත්‍යාංශය හිමි ව තිබෙනවා. ඊට අදාළ පත් කිරීම සිදුකර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

සතියේ ජනප්‍රියම පුවත්