spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

එජාපයේ ‘සැබෑව’ මහජන රැළිය අද කුලියාපිටියේ දී

එක්සත් ජාතික පක්ෂයේ ‘සැබෑව’ මහජන රැළිය කුලියාපිටිය නගර සභා පිටියේ දී අද (10) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මෙම මහජන රැළිය පස්වරු 02.00ට ආරම්භවීමට නියමිතයි.

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහජන වේදිකාවකට එක්වන පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් අකිල විරාජ් කාරියවසම් විසින් සංවිධානය කර ඇති මෙම ජන රැළිය, එක්සත් ජාතික පක්ෂය ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් සංවිධානය කර තිබෙනවා.

මෙම ජන රැළියට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් රැසක් එක්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
3
+1
0
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?