“බැසිල් එනවලු ඇමරිකාවේ ඉදන් මාර වැඩක් කරන්න” (වීඩියෝ)

ඉදිරි ජනාධිපතිවරණයේ දී තමන්ට අභියෝග කිරීම සඳහා විශ්‍රාමික දේශපාලනඥයින් පිරිසක් ද සටනට පිවිස ඇතැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ අදහස් පල කළේ පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් කාන්තා සමුලුව අමතමින්.