දේශපාලන පුවත් | Political News - පිටු අංක 133

සමගි ජන බලවේගයේ නව නිලධාරී මණ්ඩලය

සමගි ජන බලවේගය පක්ෂයේ ප්‍රථම කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (25) රැස්ව ඇති අතර, එහිදී පක්ෂය සඳහා නව නිලධාරී මණ්ඩලය පත්කර...

මම රාජපක්ෂලාගේ ඉත්තෙක් නෙමෙයි: මාව හිරේ දැම්මේ කුමන්ත්‍රණයකින් (VIDEO)

තමන් සිර ගත කිරීම කුමන්ත්‍රණයක් වුවත් ඊට කිසිදු රාජපක්ෂවරයෙක් සම්බන්ධ වී නැති බව මේජර් අජිත් ප්‍රසන්න සදහන් කරයි. තවමත් රණවිරුවන්...

පුස් උණ්ඩවලට පලාත් සභා ඡන්දෙදි උත්තර දෙන්න සූදානම්..

අපි පුස් උණ්ඩයක් අරන් තමයි රටෙි වටෙි ගියේ බව මෙිි ආණ්ඩුව ගේන්න හයිය දිිපු ස්වාමින්වහන්සේලා අද පාරට ඇවිත් කියන...

කවුරු විරුද්ධ වුණත් නැගෙනහිර ජැටිය ඉන්දියාවට බදු දෙනවා

කවුරු විරුද්ධ  වුණත් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය බදු දෙන බවත් එය රජයේ ස්ථාවරය බවත් ග්‍රාමීය මාර්ග සංවර්ධන හා අවශේෂ...

කොරෝනා හැදුනු පවිත‍්‍රාට ෆේස්බුක් එකේ කොචොක් කරනවා..- සුදර්ශනී

කොරෝනා ආසාදිතව දැනට නිරෝධායනයේ යෙදී සිටින සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සම්බන්ධයෙන් සමාජජාලාවල පළවන සටහන ගැන සෞඛ්‍ය රාජ්‍ය ඇමතිනි...

නැගෙනහිර ජැටිය විකුණන්න අපි ගිවිසුම් ගැහුවේ නෑ..

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය විකිණීම සඳහා පසුගිය යහපාලන රජය ගිවිසුම් ගත වූයේ නැතැයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන්...

ඊයේ පැවති උත්සවයට එජාපයේ පිරිසක් නොපැමිණීමට හේතුව

එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය වැඩ භාර ගැනීමෙන් පසු එහි පළමු කෘත්‍යාධිකාරී මණ්ඩල හමුව ඉදිරි සති දෙක තුළ...

ආන්ඩුවේ මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙයි..?

ආන්ඩුවේ මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේ ස්වාධීනව අසුන් ගනු ඇතැයි විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් අතර සාකච්චාවක් ඇති වී තිබේ. ඔවුන් කිහිප දෙනෙකු පාර්ලිමේන්තු ලොබියේදී මේ...

හමුදා පුහුණුව ගැන ෆොන්සේකා කට අරී – හෑල්ලු කරන්න එපා – සරත්ගෙන් පිළිතුරු (වීඩියෝ)

වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනාට හමුදා පුහුණුවක් ලබාදෙන ලෙස තමන් ප්‍රකාශ කළේ රටේ වත්මන් තරුණ පරපුරට විනය සහ...

අමෙරිකාවේ අභිනව නායක දෙපළට ජනපති ගෝඨාභයගෙන් සුබ පැතුම්

ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් ජෝ බයිඩ්න්ට සහ උපජනාධිපති කමලා හැරිසන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුබ පැතුම් එක් කර තිබේ. දෙරට...

සතියේ ජනප්‍රියම පුවත්

?