ජනාධිපති අරමුදලින් සල්ලි ඇද්ද තවත් පිරිසකගේ නම් ලැයිස්තුවක් ඇමති නලින්ද අතේ (වීඩියෝ)

ජනාධිපති අරමුදලින් මුදල් ලබාගත් තවත් මැති ඇමතිවරුන්ගේ නම් ලැයිස්තුවක් තමා සතුව ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

අද (24) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ඔහු මේ බව සඳහන් කළා.

එම නම් ලැයිස්තුව ප්‍රසිද්ධියට පත්කරන්නේ ද යන්න පිළිබඳව එහිදී මාධ්‍යවේදියෙකු අමාත්‍යවරයාගෙන් විමසා සිටියා.

එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ එම නම් ලැයිස්තුව ඉදිරි පාර්ලිමේන්තු සභාවාරයක දී ප්‍රසිද්ධියට පත් කරන බවයි.

ඊට අමතවර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ඉදිරිපත් කළ ඔහුගේ අධ්‍යාපන සුදුසුකම්වල සහතිකවල නිවැරදිතාවය පිළිබඳව සොයා බැලීමට ද ඇති බවයි අමාත්‍ය නලින්ද ජයතිස්ස මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරිට පාර්ලිමේන්තුවේදී යකා නගියි - මොකක්ද මැඩම් මේ කරන වැඩේ තේරුම..
04:20
Video thumbnail
වැලිගම W15 හෝටලයට වෙ# තැබීමේ සිද්ධියට අධිකරණයට ආ දේශබන්දු
01:24
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45