Fly high Get bonus Aviator Phone

PBKS හමුවේ RCB ට කඩුලු 05ක පරාජයක්

රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම කඩුලු 05කින් පරාජයට පත් කරන්නට ඊයේ (18) රාත්‍රියේ පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ පංජාබ්වරුන් පළමු ව පන්දු යැවීම තෝරාගත්තා.

තරගය ආරම්භයේ දී සිට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා දෙපිළටම හිමිවූයේ පන්දුවාර 14ක් පමණයි.

ඒ අනුව RCB පන්දුවාර 14දී කඩුලු 09ක් දැවී ලකුණු 95ක් ලබා ගැනීමට සමත් වුණා.

ටිම් ඩේවිඩ් නොදැවී ලකුණු 50ක් රැස් කළා.

රජට් පටිඩර් ලකුණු 23යි.

කඩුලු බිඳ දැමීමේ දී හර්ප්‍රීට් බ්‍රාර්, මාර්කො ජැන්සන්, අර්ෂඩීප් සින්ග් සහ චහල් කඩුලු දෙක බැගින් සහ සර්වියර් බාට්ලට් එක් කඩුල්ලක් බිඳ දැමුවා.

ජයග්‍රහණයට ලකුණු 96ක ඉලක්කයක් හඹා ගිය පන්ජාබ්වරුන් කඩුලු 05ක් දැවී ලකුණු 98ක් ලබා තරගය ජයගත්තා.

නෙහාල් වඩේරා නොදැවුණු ලකුණු 33ක් ලබා ගත්තා.

ජෝෂ් හේසල්වුඩ් කඩුලු තුනක් සහ භුවනේෂර් කුමාර් කඩුලු දෙකක් බිඳ දැමුවා.

මෙම ජයග්‍රහණයත් සමග පංජාබ්වරුන් ප්‍රසාද ලකුණු ලැයිස්තුවේ දෙවැනි තැනට ඒමට සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉස්සර ලොකු ලොක්කෝ පැදපු සුඛෝපභෝගී වාහන උණු කැවුම් වගේ වෙන්දේසි වුණු හැටි
03:30
Video thumbnail
ජනාධිපති මොනවා කිව්වත් විපක්ෂය ගේමට බැහැලා ඉන්නේ - මෙන්න වෙන්න යන දේ
03:40
Video thumbnail
සමන් රත්නප්‍රිය ආණ්ඩුවට දෙසන හැටි
05:29
Video thumbnail
සජිත් මාධ්‍ය හැර යද්දී -මරික්කාර් කොටුවෙයි - මෙන්න සැරටම කියපු දේවල්
02:56
Video thumbnail
ජනාධිපතිට එරෙහිව කළ ආන්දෝලනාත්මක කතාව නිසා තුසිත හල්ලොලුව CID වෙත කැඳවයි
02:15
Video thumbnail
ඊයේ ජනාධිපතිතුමාගේ කතාව ලෙෆ්ට් වෙන්න මුජිබුර් කරපු කතාව
07:47
Video thumbnail
තිස්ස විහාරය ඉස්සරහ ඩෙගා නටනවා - විමල් රටම හෙල්ලිලා යන කතාවක් කියයි
15:10
Video thumbnail
උන්ට කොමිස් ගහන්න අපි විදුලි බිල ගෙවන්න ඕනේ නැහැ - විමල් දුම්මල වරම අතට ගනියි
11:45
Video thumbnail
ටිල්වින් සහෝදරයා අවුරුදු 7 ක් හිරේ, ඒක අමතක කරන්න බෑ
17:25
Video thumbnail
විපක්ෂය සහාය දෙන්න පළාත් පාලන පිහිටුවන්න - නකුටට ඕනේ විදිහට බල්ලා නටවන්න හදන්න එපා
10:16

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?