OIC ගේ බිරිද ASP පැහැරගෙන යයි.. OIC පොලිසි යයි.

සහකාර පොලිස් අධිකාරිවරයකු විසින් තම බිරිඳ පැහැරගෙන ගියේ ඇයි පොලිස් ස්ථානාධිපතිවරයෙකු විසින් පොලිසියට පැමිණිලි කර තිබේ.

කිරිබත්ගොඩ පොලිසියට මෙම පැමිණිල්ල සිදුකර ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයක පොලිස් ස්ථානයක ස්ථානාධිපතිවරයෙක් විසිනි.

චෝදනාව එල්ල වන සහකාර පොලිස් අධිකාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව කටයුතු කරන්නෙකි.

අදාළ පැමිණිල්ලේ සඳහන් වන්නේ එම සහකාර පොලිස් අධිකාරිවරයා නිල රථයෙන් තම බිරිඳ නංවාගෙන කොළඹ නුවර මාර්ගයේ ගමන් කරමින් සිටියදී තමන් ඔවුන් පසුපස හඹා ගිය බවත් පසුව ඔවුන් එම මාර්ගය පිහිටි ව්‍යාපාරිකයකුලේ නිවසකට ඇතුළු වූ බවත්ය.

අනතුරුව දෙපාර්ශ්වය අතර බහින්බස් වීමක් සිදුවීමෙන් පසු පොලිස් ස්ථානාධිපතිවරයා කිරිබත්ගොඩ පොලිසියට පැමිණෙන පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

අදාල පැමිණිලි සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශනයක් සිදුකරන බවද පොලිසිය සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
46
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?