‘NSBM Edu Fair’ උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත් වුණා.

ඊට සහභාගී වීමට අවස්ථාව හිමි නොවූ සැම වෙනුවෙන් NSBM හරිත සරසවිය මඟින් සංවිධානය කරන”NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මෙම සතිඅන්තයේ, ජනවාරි 10 සහ 11 දිනයන්ගේ කොළඹ හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණයේදී මෙන්ම ජනවාරි 10 වැනි දින මහනුවර, කැන්ඩි සිටි සෙන්ටර් (ලෙවල් 2 ලොබි) හිදී පැවැත් වෙනවා.

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට මෙන්ම ඔවුන්ගේ දෙමාපියන්ට “NSBM Edu Fair” සමඟ එක්වී NSBM හි කථිකාචාර්යවරුන් හමුවී අවශ්‍ය මාර්ගෝපදේශනය ලබාගෙන සුදුසු උපාධි පාඨමාලාවක් සඳහා එවෙලේම ලියාපදිංචි වීමේ හැකියාව පවතිනවා.

වැඩි විස්තර 011 544 5000 දුරකථන අංකය අමතා හෝ 071 244 5000 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කිරීමෙන් දැනගැනීමේ හැකියාව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?