ස්පාඤ්ඤ Moto2 යතුරුපැදි ධාවන ශූර බෝර්ජා ගෝමස් මිය ගොස් තිබෙනවා.
ප්‍රංශයේ මැග්නි-කෝර්ස් ධාවන පථයේ පුහුණුවීම් අතරතුර සිදු වූ මාරාන්තික අනතුරකින් ඔහු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
20 හැවිරිදි ගෝමස්, මෙම සති අන්තයේ මැග්නි-කෝර්ස් හි පැවති ජූනියර් ජීපී වටය සඳහා පුහුණුවීම්වල යෙදී සිටිය දී මෙම අනතුරට ලක්ව ඇති බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වුණේ.
ඔහුගේ කණ්ඩායම වන හොන්ඩා ලැග්ලිස් කණ්ඩායම ද මෙම හදකම්පා කරවන පුවත තහවුරු කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
16
+1
3
+1





