logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

LPL සැණකෙළියේ මහා වෙන්දේසිය අද

2024 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද (21) පැවැත්වෙනවා.

කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක දී පැවැත්වෙන මෙම වෙන්දේසිය අද (21) දහවල් 12.00ට ආරම්භ වනවා.

මෙවර ද ක්‍රීඩක වෙන්දිසිය මෙහෙයවනු ලබන්නේ ප්‍රසිද්ධ ඉන්දීය වෙන්දේසිකරුවක්වන චාරු ශර්මා විසින්.

2024 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අද පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසිය ස්ටාර් සපෝර්ට් රූපවාහිනී නාළිකාව ඔස්සේ ලොව පුරා සජීවීව විකාශය කිරීමට නියමිතයි.

මේ අතර මෙවර තරගාවලියට එක්වන කණ්ඩායම් විසින් රඳවාගත් සහ පෙර ගිවිසුම් ගත වූ ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව ඊයේ දිනයේ ප්‍රකාශයට පත්කරනු ලැබුවා.

01
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?