LPL ක්‍රීඩක වෙන්දේසිය හෙට – ජනප්‍රිය වෙන්දේසිකරුවාත් දිවයිනට

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 05 වන අදියරේ ක්‍රීඩක වෙන්දේසිය හෙට (20) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක මෙවර වෙන්දේසිය පැවැත්වෙන බව එල්.පී.එල් තරගාවලියේ අධ්‍යක්ෂ සමන්ත දොඩංවල සඳහන් කළා.

මෙවර වෙන්දේසිය මෙහෙයවීම ද ජනප්‍රිය ඉන්දීය වෙන්ද්සිකරුවෙක් වන චාරු ශර්මා විසින් සිදුකර බවයි තරගාවලියේ අධ්‍යක්ෂ සමන්ත දොඩංවල වැඩිදුරටත් පැවසුවේ.

ඔහු අද (20) පෙරවරුවේ බැංගලෝරයේ සිට දිවයිනට පැමිණි බවයි අධ්‍යක්ෂවරයා සඳහන් කර සිටියේ.

2024 එල්.පී.එල් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය හෙට (21) දහවල් 12.00ට ආරම්භ කරන අතර, එය ප්‍රමුඛතම ක්‍රීඩා රූපවාහිනී නාළිකාවක් වන ‘ස්ටාර් ස්පෝර්ට්ස්’ මඟින් සජීවීව ලොව පුරා විකාශය කිරීමට ද නියමිතයි.

මෙවර ක්‍රීඩක වෙන්දේසිය ඉතා ඉහළ තරගකාරීතාවක් ගනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි සමන්ත දොඩංවල අද (20) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39
Video thumbnail
මාධ්‍ය හමුව පටන්ගන්න කළින් වජිර කරපු වැඩේ
03:19
Video thumbnail
මෙයාලට බලය දුන්නේ ඒකාධිපති රටක් හදන්න නෙමෙයි
07:48
Video thumbnail
සු#නාමි ඛේදවාචකය සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක්
01:13


?