LPL අවසන් මහා තරගයේ කාසියේ වාසිය දඹුල්ලට පෙරළෙයි

2023 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට දඹුල්ල අවුරා නායක කුසල් මෙන්ඩිස් සමත් වුණා.

ඒ, අනුව ඔහු තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි.

දඹුල්ල අවුරා කණ්ඩායම සහ බී ලව් කැන්ඩි කණ්ඩායම අතර මෙම අවසන් මහා තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දීයි.

එල්.පී.එල් තරගාවලි ඉතිහාසය තුළ මෙම කණ්ඩායම් දෙක අවසන් මහා තරගයක් සඳහා සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙය වනවා.

අද පැවැත්වෙන අවසන් මහා තරගය සඳහා බී ලව් කැන්ඩි කණ්ඩායමේ නිත්‍ය නායක වනිඳු හසරංග එක්නොවන බවයි වාර්තා වුණේ.

ඒ, ඊයේ රාත්‍රියේ පැවති තරගය අතර තුර ඔහු පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන්.

අද තරගයේ දී කැන්ඩි කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ඇන්ජලෝ මැතිව්ස්ට හිමිව තිබෙනවා.

මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් සහ කඩුලු ලාභීන් අතර වනිඳු මේ වනවිට පෙරමුණ ගෙන සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද ජනපතිලා දෙන්නෙක් ඉන්නවා රටේ - හෑවගේ මොඩෙල් එක ලක්ෂ 12ට විට්ස් කාර් දෙනවා කිව්වනේ
04:06
Video thumbnail
අසාධාරණය වෙනුවෙන් ආ තරුණයාට සෙඩ් එකෙන් ගුටි පූජාවක්.."අතපය උස්සන්න එපා..වීඩියෝ කරනවා"
00:49
Video thumbnail
ආණ්ඩුව දශක ගණනාවකට හොල්ලන්න බෑ..ඒක මතක තියාගන්න - රටේ ජනතාව ආණ්ඩුව රකිනවා
05:48
Video thumbnail
ශ්‍රී මහා බෝධීන් වහන්සේ විශාල අනතුරක..වැලි මළුව වෙනස් කරලා - පල්ලේගම හේමරතන හිමි දැනුවත් නැද්ද ?
03:17
Video thumbnail
"දැන් තමයි තේරුණේ මුන් හ##ක් කියලා"ගොවියන් වසන්තටයි, ලාල්කාන්තටයි හොඳටම දෙසයි
08:12
Video thumbnail
නගරයේ බුලත්විට කා කෙළ ගැසූ අයට නිලධාරින් දුන්න දඬුවම
00:40
Video thumbnail
පෙර හිටපු රජවරු වගේ වැඩ කරන්න කියලා මට ආරාධනා කළා - අපි ලෑස්තියි
04:28
Video thumbnail
වැරදි ප්‍රවෘත්තියක් නිසා මුජිබුර්ට යකා නගියි - බන්ධනාගරයෙන් ආ කෝල් එක ගැන සියල්ල හෙළිකරයි
07:31
Video thumbnail
බීමතින් මගී බස් රථය පැද වූ රියදුරා අත්අඩංගුවට
00:29
Video thumbnail
තනියම කොළඹ යන්න ආ පුංචි පුතා
01:54