දේශීය පුවත් | Local News - පිටු අංක 946

අවුරුදු 82ක් වයස ආච්චිඅම්මා කෙනෙකුට නරුම වැඩක් කළ අසහනකාරයෙකු-ගේ කැරැට්ටුව එළියට

අතුරුගිරිය, වල්ගම ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 82 ක් වූ දෙදරු මවක අමානුෂික ලෙස දූsaණය කොට සැඟව සිටි පුද්ගලයකු අතුරුගිරිය...

සෞඛ්‍ය උපදෙස් නොතකා පාසලට පැමිණි ගුරුවරයා

අනුරාධපුරයේ පාසලක සෞඛ්‍ය උපදෙස් නොතකා පාසලට පැමිණි ගුරුවරයෙක් හේතුවෙන් අද (05) ළමුන් අපහසුතාවයට පත්වූ බව වාර්තා වේ. අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර...

පොලිස් වෙස් ගෙන පැමිණි කොල්ලකරුවෝ

කොළඹ නොවිසඳුනු අපරාධ ඒකකයේ නිලධාරීන් බව හඟවමින් විමර්ශන කටයුත්තක් සඳහා පැමිණියේ යැයි පවසා ඉකුත් 03 වනදා පැමිණි පිරිසක් නිවසක...

නිශාන්තද සිල්වා රටින් පැනගිය රහස මිචෙල් බැච්ලේගේ කටාන් පනී…

පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා දැක් වූ අදහස් මෙසේය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්...

අභාවප්‍රාප්ත වූ නෙවිල් ප්‍රනාන්දුගේ බිරිඳටත් කොරෝනා

කොරෝනා වෛරසය ආසාදිතව මියගිය මෙරට දෙවන වෛද්‍යවරයා වන විශේෂඥ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දුගේ බිරිදට ද කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන්...

කොවිඩ් මරණ 4ක්

තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව මෙරටින්...

ඇඟලුම් කර්මාන්තශාලාවක කොවිඩ් පොකුරක්

වේයන්ගොඩ නාවුගල ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්තශාලාවකින් කොවිඩ් ආසාදිතයින් 28 දෙනෙකු හඳුනාගත් බව ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. ඒ...

කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන්ට කොරෝනා ආසාදනය වෙයි

කැළණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ විභාග කටයුතු සඳහා නේවාසිකාගාරවලට පැමිණි සිසුවියන් තුන්දෙනෙකුට සහ සිසුන් දෙදෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය...

ස්පුට්නික් V මෙරට නිපදවීමට රුසියානු සහාය ?

රුසියාව විසින් නිපදවා ඇති ස්පුට්නික් V කොවිඩ් එන්නත මෙරටදී නිෂ්පාදනය කිරීමට අවශ්‍ය සහාය ලබාදීය හැකිබව රුසියාව, ශ්‍රී ලංකාවට දන්වා...

අධිචෝදනා භාරදීමෙන් අනතුරුව රවීට සහ අර්ජුන්ට ඇප

අල්ලස් චෝදනා එල්ල වී සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ පර්පචුවෙල් ටේ‍රෂරීස් සමූහ අධ්‍යක්ෂ අර්ජුණ ඇලෝසියස්ට කොළඹ මහාධිකරණයේදී...

සතියේ ජනප්‍රියම පුවත්