දේශීය පුවත් | Local News - පිටු අංක 909

කෙසෙල්වත්තේ දිනුක ඩුබායි රාජ්‍යයේදී මරුට

පාතාල කල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන දිනුක මධුශාන් හෙවත් 'කෙසෙල්වත්තේ දිනුක' ඩුබායි හිදී මිය ගොස් ඇති බවට...

මොරවක නගරයේ කඩ සාප්පු වසා දැමේ

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තියේ අවදානම හේතුවෙන් මොරවක නගරයේ වෙළෙඳසැල් තාවකාලිකව වසාදැමීමට තීරණය කර තිබේ. ඒ අනුව දින 3ක කාලයක් නගරයේ...

GPS තාක්ෂණයෙන් සිදු කළ හෙරොයින් ජාවාරම

මාතර – දෙයියන්දර – දෙනගම ප්‍රදේශයෙන් රුපියල් කෝටි 70 කට අධික වටිනාකමකින් යුත් කිලෝග්‍රෑම් 74 කට ආසන්න හෙරොයින් තොගය...

උසස් පෙළ සහ 5 ශිෂ්‍යත්වය කල් දැමීමේ තීරණයක් නෑ

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) සහ පහ වසර ශිෂ්‍යත්ව විභාග පැවැත්වීම කල් දැමීමේ සූදානමක් නැතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්...

මහ රෑ කුරුඳුවත්ත පොලීසියට ආ අසාද් සාලි

අසාද් සාලි මහතා කුරුඳුවත්ත පොලිස් ස්ථානය වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දී තිබේ. ඊයේ (13) රාත්‍රීයේ අසාද් සාලි මහතා අදාළ...

වෛද්‍ය සංගමයෙන් රතු එළියක්

සෞඛ්‍ය සේවා ව්‍යවස්ථාව සංශෝධනය කරමින් ඉදිරිපත් කර ඇති ගැසට් පත්‍රය ඉවත් කර නොගන්නේ නම් යළි දැනුම් දීමකින් තොරව දීප...

ගාල්ල බන්ධනාගාරයෙන් මතු වූ ජංගම දුරකතන හා සිම්පත්.

ගාල්ල බන්ධනාගාරයේ සිදු කළ විශේෂ සෝදිසියකදී ජංගම දුරකතන 03ක් ඇතුළු භාණ්ඩ රැසක් සොයාගෙන තිබේ.බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන...

කෙසෙල්වත්තේ දිනුක ඩුබායිහිදී මරුට

පාතාල කල්ලි නායකයකු ලෙස සැලකෙන කෙසෙල්වත්තේ දිනුක නමැත්තා ඩුබායිහිදී මියගොස් ඇති බව අනාවරණය වේ. කොරෝනා රෝගය වැළදීමෙන් මෙම මරණය සිදුව...

තවත් කොවිඩ් මරණයක් වාර්තාවේ

මෙරට 526වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට සුළු වේලාවකට පෙර නිවේදනය කළේය. එලෙස මියගොස් ඇත්තේ...

ද.අප්‍රිකානු ප්‍රභේදය කොවිඩ් සුව වූ අයෙකුටත් හැඳෙන්න පුළුවන්

දකුණු අප්‍රිකාවේ ව්‍යාප්ත වන කොවිඩ් – 19 වෛරස ප්‍රභේදය මෙරට ව්‍යාප්ත වුවහොත් නව කොවිඩ් රැල්ලක් රට තුළ ඇතිවීමේ අවදානමක්...

සතියේ ජනප්‍රියම පුවත්