ද.අප්‍රිකානු ප්‍රභේදය කොවිඩ් සුව වූ අයෙකුටත් හැඳෙන්න පුළුවන්

දකුණු අප්‍රිකාවේ ව්‍යාප්ත වන කොවිඩ් – 19 වෛරස ප්‍රභේදය මෙරට ව්‍යාප්ත වුවහොත් නව කොවිඩ් රැල්ලක් රට තුළ ඇතිවීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවාය.

දකුණු අප්‍රිකානු ප්‍රභේදය සාමාන්‍ය කොවිඩ් -19 රෝගය නිසා ඇති වෙන ඇඟේ ප්‍රතිදේහවලින් මැඩපවත්වන්න පුළුවන්කමක් නොමැති අතර කොවිඩ් වෛරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයෙකුට වුව ද දකුණු අප්‍රිකානු වෛරසය ආසාදනය විය හැකි බව සභාපතිනිය සඳහන් කරයි.

මෙම වෛරසය පැතිරුණොත් අසාධ්‍ය වෙන ප්‍රවණතාවය වැඩිවෙනවා සේම දැඩි සත්කාර ඒකක අවශ්‍යතාවයත් වැඩි වන අතර ජීවිතක්ෂයට පත්වන ප්‍රමාණයත් වැඩිවෙන බව සභාපතිනිය වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර අදාළ වෛරස ප්‍රභේදය පාලනය කිරීම සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ප්‍රමාණවත් නොවන බව ද විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කරය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09