දේශීය පුවත් | Local News - පිටු අංක 83

අගමැතිනියට එරෙහි විශ්වාසභංගය හෙට කතානායකගේ අතට

අධ්‍යාපන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට එරෙහිව විපක්ෂය විසින් ගෙන එන ලබන විශ්වාසභංග යෝජනාව හෙට (09) දිනයේ දී කතානායක...

වෙන්නපුවේ කසිප්පු පානය කළ පිරිසගේ ජිවිත අහිමි වූ හේතුව හෙළිවෙයි

නීති විරෝධී මත්පැන් හෙවත් කසිප්පු පානය කිරීමෙන් අනතුරුව රෝගී තත්ත්වයන් මත ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් 06 දෙනාගෙන් ඥාතීන් විසින්...

කසිප්පු විෂ වූ තවත් 08 දෙනෙක් මීගමුව සහ පේරාදෙණිය රෝහල්වල

වෙන්නප්පුව පොලිස් වසමේදී නීති විරෝධී මත්පැන් පානය කළ පුද්ගලයන් 06 දෙනෙක් මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලිසියේ විමර්ශන නිලධාරින්...

බස් රථ රියදුරාගේ නොසැලකිල්ලෙන් 04 දෙනෙක් රෝහලේ

කරුවලගස්වැව, තබ්බෝව වැව හරහා ගමන් කරන මාර්ගයේ පිහිටි පාලම මතදී බස් රථයක් සහ වැන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ඊයේ...

ගංගා ද්‍රෝණි කිහිපයකට ගංවතුර පූර්ව අනතුරු ඇඟවීමක්

අම්පාර, මඩකලපුව, පොළොන්නරුව, අනුරාධපුරය, ත්‍රිකුණාමලය, වව්නියාව හා යාපනය දිස්ත්‍රික්කවල පිහිටි ගංගා ද්‍රෝණිවල ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බවට...

නැගෙනහිර සහ ඌව පළාත්වලට මිලි මීටර් 100ට වැඩි තද වැසි

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන අවපාතය ඊයේ (07) රාත්‍රී 11.30 වන විට පොතුවිල්...

ඉන්දියානු යුද හමුදාධිපති නිල සංචාරයක් සඳහා දිවයිනට

ඉන්දු - ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණින් ඉන්දියානු යුද්ධ හමුදාධිපති ජෙනරල් උපේන්ද්‍ර ද්විවේදි ජ්‍යෙෂ්ඨ නිලධාරි නිල...

හම්බන්තොට කාර්යාලය මඟින් මාර්ගගත රියදුරු බලපත්‍ර නිකුත් කිරීම අකර්මන්‍ය වෙයි

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලය මඟින් දෛනිකව සිදු කරනු ලබන මාර්ගගත රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය හම්බන්තොට...

සූදානමින් සිටින්න, කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

දිවයිනේ ගොඩබිම් ප්‍රදේශ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා අනිද්දා (08) දින පස්වරු 01.30 දක්වා සූදානමින් සිටින ලෙස...

ශ්‍රී ලංකා පොලිසියෙන් මිලියන 50ක් ‘Rebuilding Sri Lanka’ අරමුදලට

ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් තම දිනක වැටුප වශයෙන් රුපියල් මිලියන 50ක මුදලක් දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන...

සතියේ ජනප්‍රියම පුවත්