දේශීය පුවත් | Local News - පිටු අංක 828

ප්‍රදර්ශනාගාරයට පැන්න පොෂ් හොරා මුරකරුගෙන් බේරුනේ මෙන්න මෙහෙමයි

පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සීඝ්‍රයෙන් පැතිරී ගිය සුපිරි ප්‍රදර්ශනාගාරයට ඇතුළු වූ අමුතු තරුණයාගේ තවත් වීඩියෝවක් නිකුත් වි තිබෙනවා....

අවිස්සාවේල්ලේ යකඩ වැඩපොළක පිපිරීමකින් පුද්ගලයෙකු මරුට

අවිස්සාවේල්ල, මාදොල ප්‍රදේශයේ යකඩ වැඩපොළක සිදුවූ පිපිරීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ගෑස් ටැංකියක් පිපිරීමෙන් අනතුරක් සිදුව ඇති අතර තවත් තිදෙනෙකු...

මෙරටින් තවත් කොවිඩ් ආසාධිතයන් 120 ක් – සමස්තය 93,000 පනී

මෙරටින් තවත් කොවිඩ් ආසාධිතයන් 120 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 93...

අන්තර්ජාලය ඔස්සේ වහබ්වාදය සහ අන්තවාදී ක්‍රියා ප්‍රවර්ධනය කළ දෙදෙනෙක් TID අත්අඩංගුවට

අන්තර්ජාලය ඔස්සේ වහබ්වාදය සහ අන්තවාදී ක්‍රියා ප්‍රවර්ධනය කළ පුද්ගලයින් දෙදෙනෙක් ව ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස්...

ඇස්ට්‍රාසෙනෙකා එන්නත ගැන ගත් තීරණය වෙනස් වෙයි

ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් පළමු මාත්‍රාව ලබාදීමේ වැඩපිළිවෙල මෙරට තුළ ඉදිරියටත් සිදුවන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී ප්‍රධාන වසංගත...

වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයෙන් ඉවතට

උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා විසින් වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා එම ධුරයෙන් ඉවත් කරමින් අති විශේෂ ගැසට්...

“මම පැණියට සමු දුන්නා ” – ධම්මික පැණි වෙද මහතා

"දැන් මම බෙහෙත් හදන්නේ නැහැ. බෙහෙත් හදන එක නතර වුණේ මී පැණි නැති නිසා. මී පැණි හම්බ වුණත් මම...

ඇයි මිනිස්සු මෙච්චර පහත්..- භාග්‍යා අබේරත්න

දේවානි ජයතිලකට වූ ආකාරයෙන්ම සිද්ධියක් තමන්ට ද සිදු වූ බව සිංහරාජ ආසන්න ඉඩමක් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශ කළ භාග්‍යා අබයරත්න...

දුඹුරු සීනී සතොසින් අඩු මිලකට

අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් ලබන සතියේ දුඹුරු සීනි රුපියල් 115ක මිලකට සතොස වෙළෙඳසල්වලින් අලෙවි කරන බව වෙළඳ අමාත්‍ය බන්දුල...

දොළොස් දෙනෙක් ජීවිතයෙන් සමුගත් දවසක්

ඊයේ (01) දින සිදුවූ රිය අනතුරු 10කින් පුද්ගලයින් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා. එම අනතුරුවලින්...

සතියේ ජනප්‍රියම පුවත්