දේශීය පුවත් | Local News - පිටු අංක 758

එක දවසට දෙවරක්ම රෝහලෙන් පැන ගිය කොවිඩ් රෝගියා

හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගියකු දෙවැනි වරටත් ඊයේ (14දා) සවස රෝහලෙන් පැන ගොස් සිටියදී සොයා ගෙන...

ගර්භණී කාන්තාවන්ට විශේෂ දැනුම්දීමක් – තුන් වන ගැබිණි මරණය කුරුණෑගලින්

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මෙරට සිදුවූ තුන් වන ගැබිණි කාන්තා මරණය කුරුණෑගලින් වාර්තා වුණා. කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි...

මුව ආවරණ නො පැළඳ සිටින පුද්ගලයන් ඔසවාගෙන යාම තහනම්

මුව ආවරණ නො පැලඳ තැන තැන රැඳී සිටින පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඔසවාගෙන රැගෙන යාම මින් ඉදිරියට සිදු නොකළ යුතු...

කොරෝනා මළ සිරුරක් පානදුර මල් ශාලාවක එම්බාම් කරලා.

කොරෝනා මළ සිරුරක් වැරැදීමකින්‌ මුදාහැර මල්ශාලාවක එම්බාම් කරන අතරතුර නැවත පානදුර රෝහලට ගෙනවිත් ඇතැයි රෝහල් ආරංචිමාර්ග පවසයි. මෙසේ නැවත රෝහල...

අයහපත් කාලගුණයෙන් 04ක් මරුට

පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා මේවන විට පුද්ගලයින් 04ක් මියගොස් සිටිති. දිස්ත්‍රික්ක 07ක පවුල් 2,750ක පුද්ගලයින් 11,542ක් පීඩාවට පත්ව...

එකවර වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ ගණන

කොවිඩ් මරණ 31ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව මෙරටින් වාර්තා වී...

කාලගුණ අනාවැකි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු සහ...

“කොවිඩ් එන්නතෙන් වෙන්නෙ මොනවද ? ලැබෙන ආරක්ෂාව මොකද්ද ?” – ගැටළු සියල්ලට WHO උත්තර දෙයි

කොවිඩ් මර්දන එන්නත් සම්බන්ධයෙන් මේ දිනවල රට පුරා වැඩි අවධානයක් යොමු වී තිබෙනවා.මේ එන්නත් සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සිදුකළ...

එක්වරම මතු වූ සද්දන්තයා ඉදිරියේ, යතුරුපැදිකරුවෙක් ඇද වැටුණු හැටි, අහඹු ලෙස කැමරාවක සටහන් වෙයි

යතුරුපැදියක ගමන් කරමින් සිටි පුද්ගලයෙක් වන අලියෙකු අසලින් ගමන් කළ අවස්ථාවේදී අනතුරට පත් වන ආකාරය කැමරාවක සටහන් ව තිබුණා. එම...

තවත් කොවිඩ් ආසාදිතයින් 889ක්

තවත් කොවිඩ් ආසාදිතයින් 889 දෙනෙකු හදුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්...

සතියේ ජනප්‍රියම පුවත්