දේශීය පුවත් | Local News - පිටු අංක 650

රන්ජන් හිටපු මන්ත්‍රී නිවස යළිත් රන්ජන්ට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස රන්ජන්ට හිමිව තිබූ නිවස ඔහුගේ මන්ත්‍රීධුරය අහිමිවීමෙන් පසුව වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමිවිය යුතුව තිබුණි. ඒ අනුව...

අධික වර්ෂාපතනයයෙන් ගමනාගමනයට බාධා

වර්ෂාවත් සමග කොළඹ කිංසි පාර, නොරිස් කැනල්, ග්‍රෑන්ඩ්පාස්, කොටහේන, තුන්මුල්ල හන්දිය ඇතුළු ප්‍රදේශවල මාර්ග ජලයෙන් යටවී තිබේ.මේ අතර කාලගුණ...

දැදුරු ඔයේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙක් මියයයි

කොබෙයිගනේ ,ඇඹලයාගම ප්‍රදේශයේ දී  දැදුරුඔයේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙකු  25 දා සවස දියේ ගිලීමෙන් මරණයට පත්ව ඇති බව...

කඩු පහරින් එක්දරු පියා මරුට

යම් පිරිසක් නිවසට පැමිණ  කඩුවකින් පහරදීමෙන් බරපතල තුවාල ලැබූ  23 හැවිරිදි පුද්ගලයෙක් අද අලුයම  ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට...

‘ඩෙල්ටා‘ ආසාදිත 11 හැවිරිදි සිසුවෙක් හඳුනා ගනී

බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ දී පළමුවරට ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය වැළඳුන 11 හැවිරිදි පාසල් සිසුවෙකු හඳුනාගත් බව ප්‍රාදේශීය...

වාහන අංක තහඩු තැපෑලෙන් නිවසටම

තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළ දැමීම සඳහා රජය මගින් නව වැඩපිළිවෙලක් සැලසුම් කර තිබේ. ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරන්නේ...

ඉන්දියාවේදී අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකිකයින් ගැන තවදුරටත් විමර්ශන

නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 38 දෙනෙකු සම්බන්ධයෙන් ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. මංගලූර් පොලීසිය...

අත්තිඩියේදී හෙරොයින් ග්‍රෑම් 210සමග කාන්තාවක් ඇතුලු දෙදෙනෙකු අත්අඩංගුවට

අත්තිඩියේදී හෙරොයින් ග්‍රෑම් 210සමග කාන්තාවක් ඇතුලු දෙදෙනෙකු අත්අඩංගුවට ගල්කිස්ස පොලිසිය විසින් අත්තිඩිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 210ක් සමග කාන්තාවක්...

කොවිඩ් මරණ 52ක්

තවත් කොවිඩ් මරණ 52ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. (23) දින තහවුරු කර ඇති එම මරණ...

දෙහිවල සතුන් වත්තේ සතුන්ට කොරෝනා හැඳුණේ වවුලන්ගෙන්ද ?

දෙහිවල සත්වෝද්‍යානයේ සිංහයන් ඇතුළු සතුන් කිහිපදෙනෙකුට කොරෝනා පැතිරුණේ එහි වවුලන්ගෙන් දැයි සැකයක් මතුව ඇතැයි වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක...

සතියේ ජනප්‍රියම පුවත්

?