සිරිපා කරුණාව ගැසට් කෙරේ…

ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ කිරීම සම්බන්ධ අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.මෙවර ශ්‍රී පාද වන්දනා සමය 2021 දෙසැම්බර් 18 වැනි දා සිට 2022 මැයි 16 වැනි දා දක්වා ක්‍රියාත්මක වෙනු ඇති.