spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ත්‍රිකුණාමලයේ ධීවරයෙකුට පෑදුණු ඉල්ලුම (PHOTO)

ත්‍රිකුණාමලය, මානියාවේලි ප්‍රදේශයේ ධීවරයෙකු ගේ දැලකට කිලෝග්‍රෑම් 600කට අධික බරකින් යුත් අලි මඩුවෙකු ඊයේ හසුවී තිබෙනවා.

මේ දිනවල පවතින වාරකන් කාලය සමග ප්‍රදේශයේ ධිවර කර්මාන්තය දැඩි පසුබෑමකට ලක්ව තිබු මොහොතක මෙලෙස ධිවරයෙකු ගේ දැලකට අලි මඩුවෙකු හසුවී ඇත.

මත්ස්‍යයාගේ වටිනාකම ඇස්තමේන්තු කර ඇති අතර එම මාළුවාගේ හිමිකරු අලෙවියට සම්බන්ධ වී ඇත.

T2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
67
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?