රැඳවියා ගිල්ල රිදී මාලය

වැලිකඩ බන්ධනාගාරයේ සිට අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට රැගෙන ගිය රැඳවියෙක් ගිල දැමූ බව කියන ග්‍රෑම් 56ක් බරැති රිදී මාලයක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ඊයේ සොයා ගෙන තිබෙනවා.

මෙම සැකකරු පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් අත්අඩංගුවට ගෙන ඇති අතර තවදුරටත් පරීක්ෂා කිරීමේදී මෙම රිදී මාලය සොයාගෙන ඇතැයි පොලිසිය කාර්ය බලකාය සඳහන් කර සිටියේ.

සැකකරුට මලපහ කිරීමට සලස්වා ඇති අතර එහිදී නිල්පාට කාබන් කොලයක සහ සුදු පැහැති පොලිතීන් ආවරණය ගොතා ඔතා තිබූ මෙම මාලය සොයා ගැනීමට සොයාගැනීමට හැකිව ඇත.

මෙම සැකකරු වයස අවුරුදු 51ක මිරිහාන නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි අයකු බවද පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු ගමක්ම බිය කළ වන අලියා මෙල්ල කළ මෙහෙයුම - ආවොත් මොන මඟුලක්වත් කරන්න බෑ
02:03
Video thumbnail
සෘණාත්මක අදහස්වලට නොමඟයන්න එපා - MF සමඟ කළ 7ත් වන සමාලෝචනය ගැන නි. මුදල් ඇමති හෙළිකරපු දේ
13:08
Video thumbnail
ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට දහසක් කුල දරුවන් සසුන් ගත කිරීමේ ජාතික මහෝත්සවය
01:23
Video thumbnail
ස්වාමීන් වහන්සේලාගේ කඳුළු කතාව කාටවත් පේන්නේ නෑ..ඇහෙන්නේ නෑ - අනුන්ටම පිහිට වුණු ජීවිත අපි
12:24
Video thumbnail
මොරටුව ගිනිගත් නිවාස සංකීර්ණය නිරීක්ෂණයට ගිය නි.ඇමති
01:29
Video thumbnail
අනේ ජනාධිපතිතුමා මාව ගන්න ලංකාවට
01:21
Video thumbnail
රිමාන්ඩ් වුණ ජානකි බන්ධනාගාර බසයෙන් යන අයුරු
00:22
Video thumbnail
නෙදර්ලන්ත කාන්තාවක් දිය ඇල්ලෙන් වැ#ටී එළොව යයි
00:40
Video thumbnail
මුළු පාරම වතුරෙන් වැහිලා ගිහින්
00:31
Video thumbnail
කළු ගඟේ ජලය බැසයාම ශීඝ්‍රයෙන් ඉහළ ගිහින්
00:33