දේශීය පුවත් | Local News - පිටු අංක 631

කොවිඩ් එක්ක, තවත් වෛරසයක්

ඔමික්‍රෝන් සහ කොවිඩ් නව ප්‍රභේද සඳහා මුහුණ දිය යුතු ආකාරය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නිර්දේශ 05 ක්...

අධිබලැති විදුලි කනුවත් කඩාගෙන ටිපර්රථ අනතුරක්

අනුරාධපුර ගල්කුලම සිට යකල්ල හරහා ගලෙන්බිදුණුවැව මාර්ගයේ ඉලීප්පුකන්නීය පාසලට නුදුරින් ඉලිප්ල්කන්නීය ප්‍රදේශයේ ටිපර්රථ අනතුරක් සිදුව තිබෙනවා… සිවලාකුලම දෙස සිට යකල්ල...

යළිත් රට වැහෙයිද ?

රට යළි සාමාන්‍යකරණයට ලක් වීමත් සමග කොරෝනා වෛරසය ආසාදිතයින්ගේ යම්කිසි වර්ධනයක් දක්නට ලැබෙන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ...

කොරෝනා මරණ 14ක් වාර්තා වෙයි

කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 14 දෙනකු ඊයේ (23) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (24)...

මවගේ භස්මාව‍ශේෂ පාර්සලේ රාජගිරියේ කන්තෝරුවට ගෙනා පුතාට අත්විදීමට සිදු වු දේ

මීට මාස 03 ක පමණ ඉහත දී මියගිය මවගේ අස්ථි කොටස් නිවසේ තබාගෙන ඒවාට වැඳුම් පිදුම් කර තිබුණ බව...

අන්තවාදී අදහස් නිසා ඉස්ලාම් පාසල් පෙළපොත් රජයෙන් එකතු කරයි

6,7, 8, 10 සහ 11 ශ්‍රේණිවල සිසුන්ට මේ වන විට ලබා දී ඇති ‘ඉස්ලාම් ධර්මය‘ පෙළ පොත ඉවත් කර...

මෙන්න අද සිට විදුළිය කපන වෙලාව

පවතින අර්බුදය හමුවේ අද (24) රාත්‍රියේදී මෙන්ම හෙට ‍(25) දිනයේදී විදුලි කප්පාදුවක් සිදුකිරීමට සිදුව ඇති බව ලංකා විදුලි ඉංජිනේරු...

රත්තරන් මිලට නොසිතූ ලෙස අද වුන දේ ?

ලෝක වෙළඳපලේ රත්තරන් මිල අද ඩොලර් තුනකින් ඉහල ගොස් තිබෙනවා.ඊයේ මිල ලෙස පැවතුන ඩොලර් 1,835.60 ලෙසටයි.අද නව මිල ලෙස...

මල් පෙත්තෙන් ඇරඹි පෙම් යෝජනාව උල් පිහියෙක් කෙලවර කෙරූ පොළිස් පෙම්වතා

"පොලීසියෙන් පොලිස් නිලධාරීයෙකුට සාධාරණයක් නොවේනම් අහිංසක පුරවැසියන්ට සාධාරණයක් ඉටුවෙයිද?" තම දියණියට පිහියෙන් ඇන බරපතළ තුවාල සිදුකළ තරුණයා අත්අඩංගුවට ගැනීම පොලීසිය...

විභාග සහතිකපත් එක්දින සේවය අද සිට අත්හිටුවයි

05 වසර ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග කටයුතු සහ කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් විභාග සහතිකපත් නිකුත් කිරීමේ එක්දින සේවය...

සතියේ ජනප්‍රියම පුවත්