රත්තරන් මිලට නොසිතූ ලෙස අද වුන දේ ?

ලෝක වෙළඳපලේ රත්තරන් මිල අද ඩොලර් තුනකින් ඉහල ගොස් තිබෙනවා.
ඊයේ මිල ලෙස පැවතුන ඩොලර් 1,835.60 ලෙසටයි.අද නව මිල ලෙස දැක්වෙන්නේ 1,838.60 ලෙසයි.