දේශීය පුවත් | Local News - පිටු අංක 620

විවාහ මංගල සේවා සැපයුම්කරුවන්ගේ එකමුතුව විරෝධතා පා ගමනක

ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු රජය ඉල්ලා අස්වන ලෙස ඉල්ලමින් විවාහ මංගල සේවා සැපයුම්කරුවන්ගේ එකමුතුව අද පස්වරුවේදී විරෝධතා පා ගමනක්...

සිකුරාදා ලංකාවම අඩපණ වෙයිද ?

එලැබෙන මැයි 06වන සිකුරාදා දිවයින පුරා ක්‍රියාත්මක වන හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වීමට වෘතීය සමිති , සිවිල් සංවිධාන ,දේශපාලන පක්ෂ ඇතුලු...

අද විදුලි කප්පාදුවක් නැහැ

අද දිනයේ කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. අදට යෙදී ඇති රාමාසාන් උත්සවය සැලකිල්ලට ගනිමිනුයි මෙලෙස...

ඉන්ධන වල වර්ණය වෙනස් – වහාම පරීක්ෂණයක් කරන්න

ශ්‍රී ලංකාවට ආනයනය කෙරෙන ඉන්ධනවල ප්‍රමිතිය පිළිබඳ ගැටළුවක් ඇති බවට සමගි වෘතිය සමිතිය චෝදනා කරනවා.එහි කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා...

වාහන බැටරි මිල ඉහලට…

සියලුම වර්ග වල වාහන බැටරි වල මිල ඉහලගොස් තිබෙනවා.ඒ අනුව දැන් පවතින මිලට වඩා රුපියල් හයදහසකින් පමණ ඇතැම් බැටරි...

අයි.ඕ.සී යට එන බවුසරුත් මග නැවතෙයි.

පෙරේදා මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ වෘතීය ක්‍රියාමාර්ගයට ලංකා ඉන්දීය ඔයිල් සමාගමට අනුබද්ධිත බවුසර් රියදුරන්ද එක්වී තිබෙනවා. වර්ජනයට හේතුව ඉන්ධන මිල...

බවුසර්කරුවන් ඇමතිටත් බය නැහැ වගේ ද ?

මේ වන විට තෙල් බවුසර් හිමියන්ගේ සහ බලශක්ති ඇමති කාංචන වීරසිංහ මහතා අතර යම් මත ගැටුමක් ඇති බව ලංකාවටම...

අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

අද දිනයේදී නැවතත් කලාප වශයෙන් පැය 03 යි විනාඩි 20 ක විදුලි කප්පාදු සිදුකිරිමට නියමිතයි. ඒ අනුව පෙරවරු 09 සිට...

ගෝඨාගෝ ගමටත් මයිනාගෝ ගමටත් පොලිසියෙන් අරියාදු

රථවාහන ධාවනයට බාධා ඇතිවන බව පවසමින් ගාලු මුවදොර වටරවුමේ සකසා තිබූ වේදිකාවක් එම ස්ථානයෙන් ගලවා ඉවත් කිරීමට පොලීසිය අද...

පොහොර වලටත් මිල සූත්‍රයක්

ගොවීන්ට අවශ්‍ය රසායනික පොහොර ඉක්මනින් ලබා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසා සිටිනවා. හෙතෙම...

සතියේ ජනප්‍රියම පුවත්