දේශීය පුවත් | Local News - පිටු අංක 609

කළු ගඟේ දියනෑමට ගිය සිසුවියන් දෙදෙනෙක් සහ සිසුවෙක් ජීවිතක්ෂයට

කළු ගඟේ කළුතර විද්‍යාලය ඉදිරිපිට කලපුවේ දිය නෑමට ගිය සිසුවියන් දෙදෙනෙක් සහ සිසුවෙක් දියේ ගිලීමෙන් අද (14) පස්වරුවේ ජීවිතක්ෂයට...

තරුණයින් දෙදෙනෙකුගේ මළ සිරුරු ඇළකින් සොයාගෙන (ඡායාරූප)

කිලිනොච්චිය, කෝවින්දන් මංසන්ධිය අසල ඇළක තිබී මියගිය තරුණයින් දෙදෙනෙකුගේ මළ සිරුරු අද (14) උදෑසන සොයාගෙන තිබෙනවා. පොලිසියට ලද තොරතුරක් අනුව...

මෙරට වයස්ගතම පුද්ගලයා මිය යයි

මෙරට ජීවත් වූ වයස්ගතම පිරිමි පුද්ගලයා ලෙසට ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය විසින් නම්කර තිබූ පුද්ගලයා මියගොස් තිබෙනවා. මාගල කොට්ටච්චි නන්දියෙල්...

ගං වතුරේ ගිය සිමෙන්ති ලොරිය පෙරළිලා (ඡායාරූප)

ත්‍රිකුණාමලයේ සිට හම්බන්තොට දක්වා සිමෙන්ති ප්‍රවාහනය කළ ලොරි රථයක් පූනානි ප්‍රදේශයේ දී ඊයේ (11) පස්වරුවේ අනතුරට ලක්ව තිබෙනවා. වාච්චේන, පූනානි...

යාපනයේ කෝවිලක් අසළ මළ සිරුරක්

යාපනය, නල්ලූර්, සට්ටනාතර් කෝවිල ආසන්නයේ තිබී පුද්ගල මළ සිරුරක් ඊයේ (11) සොයාගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ වයස අවුරුදු 61ක පුද්ගලයෙකුගේ...

වෛද්‍යවරයෙක් ලෙස පෙනී සිටි අයෙක් බලපිටිය රෝහලේ දී කතකගේ රන් භාණ්ඩ සොරාගෙන

වෛද්‍යවරයෙක් ලෙස පෙනී සිටිමින්, බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන පුද්ගලයෙක් බැලීමට පැමිණි කාන්තාවකගේ රන් ආභරණ සොරකම් කළ පුද්ගලයෙක් සම්බන්ධයෙන් පොලිසියට...

ඇල්පිටියේ දී බස් රථයක යතුරුපැදියක් ගැටී මාරක අනතුරක්

ඇල්පිටිය - ඕමන්ත හංදිය ප්‍රදේශයේ අද (07) පස්වරුවේ සිදු වූ රිය අනතුරකින් යතුරුපැදිකරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පෞද්ගලික බස් රථයක් සහ...

මැණික් පතලක් කඩා වැටී දෙදරු පියා ජීවිතක්ෂයට

ගොඩකවල, මස්ඉඹුල ප්‍රදේශයේ මැණික් පතලක් කඩා වැටීමෙන් එහි සේවය කළ පුද්ගලයෙක් අද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 44...

දියණිය කෙලෙසූ පොලිස් සැරයන් සැඟව සිටිය දී අත්අඩංගුවට

වයස අවුරුදු 15ක තම දියණියව දූෂණය කළ බව කියන පොලිස් සැරයන්වරයෙක් නාරම්මල පොලිසිය විසින් ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස...

ගාල්ල බන්ධනාගාරයේ මොළේ උණ පැතිරෙයි – තවත් 08ක් රෝහලේ (වීඩියෝ)

ගාල්ල බන්ධනාගාරයේ තවත් රැඳවියන් අටදෙනෙකුට මොළේ උණ රෝගය වැළඳී ඇති බව වාර්තා වනවා. ඔවුන් ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර...

සතියේ ජනප්‍රියම පුවත්