ග්‍රාම නිලධාරී වර්ජනයෙන් ජනතාව කබලෙන් ලිපට

ග්‍රාම නිලධාරීන් ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් ජනතාව මහත් අපහසුතාවට ලක්ව තිබෙනවා.

මේ හේතුවෙන් ස්වභාවික මරණ සඳහා ග්‍රාම නිලධාරීන් විසින් නිකුත් කරනු ලබන සහතිකය ලබා ගැනීමට නොහැකිව ජනතාව කබලෙන් ලිපට වැටී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

අද (16) පානදුර, පරත්ත බටහිර 672 ඩී ග්‍රාම නිළධාරී වසමේ වයෝවෘද්ධ පුද්ගලයකු මියගොස් ඇති අතර එම මෘතදේහය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදුකර ගැනීමට නොහැකිව ඔවුන් දැඩි අපහසුතාවයකට පත්ව සිටිනවා.

එම පුද්ගලයාගේ නිවසේ උදවිය ප්‍රදේශය භාර ග්‍රාම නිධාරීවරයා සොයා ගාම නිලධාරී කාර්යාලයට ගොස් ඇතත්, එම ග්‍රාම නිලධාරී කාර්යාලය වසා දමා ඇති අයුරුයි ඔවුන්ට දැකගත හැකිව ඇත්තේ.

කෙසේවෙතත් පානදුර උතුර පොලිසියේ නිලධාරී මහතෙකු එම ස්ථානයට පැමිණ ඉදිරි කටයුතු සිදු කරන ආකාරය දැකගත හැකි විය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56