දේශීය පුවත් | Local News - පිටු අංක 608

රිය අනතුරකින් මියගිය බවට සැකකෙරෙන පුද්ගලයෙකුගේ මළ සිරුරක් මහ මඟ (ඡායාරූප)

වවුනියාව - ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර 10 කණුව ආසන්න ප්‍රදේශයේ මාර්ගයේ තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. මාර්ගය මාධ්‍යයේ තිබිය...

බස් රථයක් පාපැදියක ගැටී අයෙක් ජීවිතක්ෂයට (ඡායාරූප)

යාපනය - මන්නාරම ප්‍රධාන මාර්ගයේ පල්ලමඩු ප්‍රදේශයේ ඊයේ (19) රාත්‍රියේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම අනතුරින්...

පුද්ගලයින් සිහිමුර්ජාකර කනකර සාක්කු සුද්ද කළ ජෝඩුවක් අල්ලයි (ඡායාරූප)

පුද්ගලයින් සිහිමුර්ජා කර ඔවුන් සන්තකයේ ඇති මුදල්, රන් ආභරණ ඇතුළු වටිනා ද්‍රව්‍ය සොරාගෙන පලායන යුවළක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ...

නාරම්මල පොලිසිය ඉදිරිපිට යුද පිටියක් වෙයි – තත්ත්වය පාලනයට විශේෂ කාර්ය බළකාය

නාරම්මල පොලිසිය ඉදිරිපිට ඊයේ (18) රාත්‍රියේ උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා. අණ නොතකා ධාවනය කළ බව කියන ලොරි රථයක් නවත්වා පරීක්ෂා...

ආදරය කරන මුවාවෙන් තරුණියකට අතවර කළ තරුණයෙක් සොයා විමර්ශන

ආදරය කරන මුවාවෙන් තරුණියකට ලිංගික අතවර කළ බව කියන පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට විමර්ශනයක් ආරම්භ කර ඇති බව ආණමඩුව පොලිසිය...

කිඹුලෙක් ඩැහැගෙන ගොස් දරුවෙකු අතුරුදන්

කැලණි ගං තොටුපොළේ දියනෑමට ගිය දරුවෙක් කිඹුලෙකු ඩැහැගෙන ගොස් අතුරුදන්ව ඇති බව කඩුවෙල පොලීසිය පවසනවා. කඩුවෙල, වැලිවිට ප්‍රදේශයේ පදිංචිව සිටි...

37 හැවිරිදි ඉංජිනේරුවා කඩ කාමරයක් ඇතුළේ එල්ලෙයි (ඡායාරූප)

ගලෙන්බිඳුණුවැව, හතර ඇළ, ගෝමරන්කල්ල ප්‍රදේශයේ දී ගෙළ වැළලාගෙන පුද්ගලයෙකු සියදිවි හානිකරගෙන තිබෙනවා. මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ වයස අවුරුදු 37ක ඉංජිනේරුවරයෙක්...

පයාගල මුහුදු වෙරළේ තරුණයෙකුගේ මළ සිරුරක්

බේරුවල ප්‍රාදේශීය සභාවට අයත් පයාගල සතිපොළ පිටුපස මුහුදු වෙරළේ තිබී තරුණයෙකුගේ මළ සිරුරක් අද (15) දහවල් හමු වී තිබෙනවා. මෙලෙස...

A4 කඩදාසි බණ්ඩලයක් අල්ලස් ලෙස ගත් කොස්තාපල්ට ඉහළ තැනකින් වැඩ වරදියි

කඩදාසි බණ්ඩලයක් අල්ලස් ලෙස ලබා ගත් පොලිස් නිලධාරියෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට කුරුණෑගල කොට්ඨාස 04 භාර සහකාර...

කතකගේ රන්මාලයක් කොල්ලකෑ සැකකරු ගුටි කා ජීවිතක්ෂයට

කාන්තාවකගේ ගෙළ බැඳි රන්මාලයක් කොල්ලකා පලායමින් සිටි පුද්ගලයෙකු,පිරිසක් විසින් අල්ලාගෙන පහර දී පොලිසියට භාරදීමෙන් පසු රෝහල් ගත කිරීමෙන් අනතුරුව...

සතියේ ජනප්‍රියම පුවත්