නිවසක ඉහළ මහලෙන් වැටී 35 හැවිරිදි දෙදරු මව ජීවිතක්ෂයට (ඡායාරූප)

නිවසක ඉහළ මහලෙන් ඇද වැටී ගම්පොළ ප්‍රදේශයේ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගම්පොළ, නාරංවිට, පිහිල්ලදෙනිය ප්‍රදේශයේ පදිංචි මනෝරි නිසංසලා හරිස්චන්ද්‍ර නැමැති 35 හැවිරිදි දෙදරු මවක්.

මෙම කාන්තාව ඊයේ (14) දහවල් වේලාගැනීමට දමා තිබූ ඇඳුම් ඉවත් කිරීමට නිවසේ ඉහළ මහලට ගිය අවස්ථාවේ ඉන් බිමට ඇද වැටී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙලෙස මියගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (15) ගම්පොළ ශික්ෂණ රෝහලේ දී සිදුකිරීමට නියමිතව තිබූ බව අප වාර්තාකරු සඳහන් කළා.

මේ අතර දොළුව හදිසි මරණ පරීක්ෂක ගාමිණී ගුණරත්න විසින් මරණ පරීක්ෂණ කටයුතු සිදුකර තිබෙනවා.

DSC08154
DSC08157


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14