දේශීය පුවත් | Local News - පිටු අංක 411

මාලිමාවට කතිරේ ගහන්න බෑ කිව්වාට හෙල්මටයෙන් ගහලා

මාලිමාවට ඡන්දය භාවිත කිරීමට තමන්ට නොහැකි බවට පැවසූ පුද්ගලයෙකුට තවත් අයෙකු විසින් හෙල්මටයෙන් පහර දී තුවාල සිදු කිරීමේ පුවතක්...

වෙලේ සුදාගේ සිර කුටියෙන් සිම්පත් රහිත ජංගම දූරකථනයක්

මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන 'වෙලේ සුදාගේ; සිර කුටියේ තිබී නවීන පන්නයේ ජංගම දූරකථනයක් සොයාගෙන තිබෙනවා. ඊයේ (12) එම කුටිය විශේෂ...

මෙම වසරේ මුළු බදු ආදායම 28.5%කින් ඉහළට

2024 ජනවාරි සිට අගෝස්තු දක්වා මුළු බදු ආදායම් එකතුව රුපියල් මිලියන 1,229,245 ක් වන බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව...

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට එක් කර ගැනීමේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සමථයකට පත් කෙරෙයි

රජයේ පාසල්වල දැනටමත් ගුරුවරුන් ලෙස සේවයේ නියුක්තව සිටින සියලුම සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරගන්නා ලෙස ඉල්ලා ගොනුකර තිබූ...

ඥානසාර හිමියන් ඇතුළු වගඋත්තර කරුවන් තිදෙනකුට නියෝගයක්

කාන්තාවකට හිමිකාරිත්වය තිබිය දී බලහත්කාරයෙන් අත්පත් කරගත් බව කියන බම්බලපිටිය ෆැල්කන් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ පිහිටි රුපියල් කෝටි 10...

මන්නා­රම මහා­ධි­ක­රණ විනි­සුරුට අපහාස කළ පිරිසක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග

මන්නා­රම මහා­ධි­ක­රණ විනි­සුරු එම්.එම්.එම්. මිහාල්ගේ ඡායා­රූප ඇතු­ළත් කර­මින් එතු­මාට අප­හා­ස­යක් සිදු­වන පරිදි කොළඹ සහ තදා­සන්න ප්‍රදේ­ශ­වල පෝස්ටර් ඇලවූ පෞද්ග­ලික...

විජයදාස රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරයි

තමා අධිකරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන සමයේ දී අධිකරණ විසින් ලබා දුන් නියෝගයක් අනුව කටයුතු කිරිම වැළැක් වූ බව...

පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

කොල්ලුපිටිය අරලිය ගහ මන්දිරය ඉදිරිපිට දී 2019 වසරේ නොවැම්බර් මස පළමු වනදා නිතිඥ විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න ඇතුළු තිදෙනෙකුට...

හිටපු අමාත්‍ය සීබී රත්නායකගෙන් ජනාධිපතිට සැර කතාවක්

හිටපු අමාත්‍ය සීබී රත්නායක කියා සිටින්නේ, රනිල් වික්‍රමසිංහ යන්න දැක්මක් නොමැති ප්‍රථිපත්තියක් නොමැති, ඔහු බිහි කරන ලද පක්ෂය ඔහු...

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට එක්කර ගැනීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම පිළිබඳ ව නඩු විභාගයට ගැනුණු අතර අද (12) දින එම නඩු සමථයකට පත්...

සතියේ ජනප්‍රියම පුවත්