කලාවැව ප්‍රදේශයේ නිවසක මළ සිරුරක් – කුලියට සිටි යුවළ අතුරුදන්

කලාවැව, වලව්වේගම ප්‍රදේශයේ නිවසක් තුළ තිබී ඝාතනය කළ බවට සැක කෙරෙන පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ (08) රාත්‍රියේ සොයාගෙන තිබෙනවා.

මෙලෙස ඝතනයට ලක්ව ඇත්තේ වලව්වේගම ප්‍රදේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි වියේ පසු වූ අයෙක් බවයි ඉපලෝගම පොලිසිය සඳහන් කළේ.

මළ සිරුර හමු වූ නිවස ඝාතනයට ලක්වූ පුද්ගලයා විසින් වෙනත් ප්‍රදේශයක යුවළක් සඳහා කුලී පදනම මත ලබා දී තිබූ බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

සිරුර හමුවූ එම නිවසේ කුලීයට සිටි යුවළ ද පෙරේදා (07) සිට එම නිවස අතහැර පළා ගොස් ඇතැයි පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ඉපලෝගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14