දේශීය පුවත් | Local News - පිටු අංක 298

කළුතර බස් නැවතුම්පොළේ බස් රථය 03ක් සහ ත්‍රිරෝද රථයක් ගැටී අනතුරක්

බස් රථ තුනක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් කළුතර ප්‍රධාන බස් නැවතුම්පොළේ අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුරින් පුද්ගලයෙක් බරපතළ තුවාල...

දඹුල්ල – ත්‍රිකුණාමලය මාර්ගයේ අනතුරකින් දෙදෙනෙක් මරුට (ඡායාරූප)

දඹුල්ල - ත්‍රිකුණාමලය මාර්ගයේ ගල්වංගුව ප්‍රදේශයේ බස් රථයක් සහ වෑන් රථයක් මුහුණට ගැටීමෙන් අද (01) පෙරවරුවේ අනතුරක් සිදුව තිබෙනවා. මෙම...

සහෝදරයාගේ ඇඟට යට වී මාස හයේ බිළිඳිය මිය ගිහින්

නිවසේ නිදා සිටි කුඩා බිළිඳියක් වැඩිමහල් සහෝදරයාගේ ඇඟට යට වී අවාසනාවන්ත ලෙස මියගිය පුවතක් කළුතර, වෙනිවැල්කැටිය ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙලෙස...

ප්‍රවීන ලේඛක කේ.බී. මානෑව අභාවප්‍රාප්ත වෙයි

මාතලේ සාහිත්‍යකලා සංසදයේ අනුශාසක ප්‍රවීන ලේඛක කේ.බී. මානෑව අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යනවිට 87 වන වියේ පසු වූ ඔහු දියණියන්...

කෝටි 02ක කුෂ් ගෙන ආ අයෙක් ගුවන්තොටේ දී අත්අඩංගුවට (ඡායාරූප)

කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ පුද්ගලයෙක් කටුනායක ගුවන් තොටුපොළේ දී ඊයේ (31) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස්...

කිලෝවකට වැඩි අයිස් එක්ක තරුණයෙක් කොළඹ හතෙන් අල්ලයි (වීඩියෝ)

කුරුඳුවත්ත පොලිස් වසමේ ධර්මපාල මාවත ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (31) පස්වරුවේ අත්අඩංගුවට ගැනුණු සැකකරු...

කොළඹ වරායේ නැව් තටාකාංගනයකට වැටී සේවකයෙක් මරුට

කොළඹ වරාය පරිශ්‍රයේ ඩොක්යාඩ් ආයතනයේ සේවය කළ පුද්ගලයෙකු නැව් අළුත්වැඩියා කිරීම සඳහා සකස් කර ඇති තටාකයකට වැටී මියගොස් තිබෙනවා. මෙම...

WPCට හදි කළ මැදිරිගිරියේ OIC අල්ලයි

කාන්තා පොලිස් කොස්තාපල්වරියකට ලිංගික හිරිහැර කළ බවට චෝදනා එල්ල වී ඇති මැදිරිගිරිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ළමා හා...

සිංහරාජයේ කෘමි සත්තු ඇල්ලූ විදෙස් ජාතිකයා මාට්ටු (ඡායාරූප)

සිංහරාජ වනාන්තරයේ ආශ්‍රිතව පරිවාර වනාන්තර තුළ උගුල් අටවා කෘමින් ඇල්ලූ විදෙස් ජාතිකයෙක් අද (31) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන...

ප්‍රශ්න පත්‍ර පිටවීමෙන් කල් දැමුණු උතුරු මැද සාමාන්‍ය පෙළ වාර විභාගය තුන්වනදා

ප්‍රශ්න පත්‍ර පිටවීම හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දැමූ 2024 උතුරු මැද පළාතේ සාමාන්‍ය පෙළ අවසන් වාර විභාගය එළඹෙන...

සතියේ ජනප්‍රියම පුවත්