දේශීය පුවත් | Local News - පිටු අංක 294

හොරෙන් ගෙන ආ රට දුම්වැටි ලක්ෂ 31ක් විනාශ කෙරේ

රේගු බදු නොගෙවා නීති විරෝධී ලෙස මෙම වසරේ පළමු මාස 03 තුළ කටුනායක ගුවන්තොටුපොළ හරහා මෙරටට ගෙන ඒමට උත්සාහ...

ලංගම බසයක් හා ලොරියක් ගැටී තිදෙනෙකු රෝහලට – දෙදෙනකුට අසාධ්‍යයයි

තණමල්විල - වැල්ලවාය මාර්ගයේ ලංගම බස් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් මාරක අනතුරක් සිදු ව තිබෙනවා. දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ,...

ළඳු කැලෑවකින් බෝර 12 ගිනිඅවියක් උණ්ඩ සමග හමුවෙයි

උච්චමුණේ දූපතේ පල්ලිය පිටුපස පිහිටි ළඳු කැලෑවක තිබී බෝර 12 වර්ගයේ ගිනිඅවියක් සහ හිස් පතොරමක්, ජීව උණ්ඩයක් සොයා ගැනුණා. දසත...

ගෙවුණු දිනය තුළ මත්ද්‍රව්‍ය වැටලීම්වලින් සැකකරුවන් 492ක් නීතියේ රැහැනට හසුවෙයි

සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කර තිබෙනවා. ගත...

කාලගුණ නිවේදන ගණන් නොගෙන මුහුදු ගිය බෝට්ටුවක් පෙරළී අයෙක් මරුට

ධීවර කටයුතුවල යෙදී සිටි කුඩා ප්‍රමාණයේ බෝට්ටුවක් පෙරළී යාමෙන් එක් ධීවරයෙකු ජීවිතක්ෂයට පත් ව තවත් ධීවරයෙකු බේරාගෙන තිබෙනවා. දසත ප්‍රාදේශීය...

වීසා නොමැතිව කුවේට් සිටි ලාංකිකයින් 30ක් මෙරටට පිටුවහල් කෙරේ

වීසා නොමැතිව, නීතිවිරෝධී ලෙස කුවේට් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 30 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් එරටින් පිටුවහල් කර අද (29)...

අපරාධ රැසකට සම්බන්ධ අපරාධකරුවෙකු තණමල්විල දී තරුණයින් පිරිසකගේ ග්‍රහණයට

මිනීමැරුම්, මංකොල්ලකෑම්, ගෙවල් බිඳුම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන පෙළේ අපරාධකරුවෙකු තණමල්විල දී තරුණයන් පිරිසක් විසින් අල්ලාගෙන පොලිසියට භාර...

රිවර්ස් ගිය බසයෙන් බැසීමට තැත් කළ මගියා තාප්පයට හා බසයට හිර වී මරුට

කැලණිය පොලිස් වසමේ බියගම - කොළඹ ප්‍රධාන මාර්ගයේ නාගහමුල හන්දිය අසල දී බියගම දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ...

අයිස් සමග දෙදෙනකු මඩකලපුවේ දී අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2788ක් සමග මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු අත් අඩංගුවට ගෙන තිබෙනවා. දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ කාත්තන්කුඩි පොලිසිය විසින් මෙම...

මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රසිද්ධ පාසලක ආපණශාලා සේවිකාවක් හා තරුණයෙක් අත්අඩංගුවට

කැකිරාව හා ඒ අවට ප්‍රදේශවල තරුණයන් ඉලක්ක කරගනිමින් අයිස්, හෙරොයින් හා මත්කරල් අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ 60 හැවිරිදි...

සතියේ ජනප්‍රියම පුවත්