පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමට සැකපිට නාවික හමුදා සෙබලෙක් අත්අඩංගුවට

මකුළුගස්වැව පොලිස් ස්ථානයට 119 හදිසි ඇමතුම් අංකය ඔස්සේ පෙරේදා (25) උදෑසන කාලයේ පුද්ගලයෙක් පැහැර ගෙන යාමේ සිද්ධියක් සම්බන්ධව තොරතුරු ලැබී තිබෙනවා.

පැමිණිල්ල පිළිබද සිදුකළ විමර්ෂණයේදී හෙළි වී තිබෙන්නේ 59 හැවිරිදී දේවහුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් මෙලෙස පහර දීමෙන් අනතුරුව පැහැර ගැනීමට ලක් වී ඇති අතර පහර කෑමෙන් ඔහු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඝාතනය සම්බන්ධයෙන් සැකපිට වයස අවුරුදු 26 ක නාවික හමුදා සෙබළෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු සහ ජිවිතක්ෂයට පත් වූ පුද්ගලයා අතර කාලාන්තරයක් තිස්සේ පැවති ආරවුලක් නිසා මෙම ඝාතනය සිදු කරන්නට ඇති බවට පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මකුළුගස්වැව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15