පාසල් වෑන් රියේ අනතුරින් ළමුන් දෙදෙනෙක්ට දිවි අහිමි වෙයි

කුලියාපිටිය ප්‍රදේශයේදී පාසල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථයක් සහ ටිපර් රථයක ගැටී බිහිසුණු රිය අනතුරක් අද (27) උදෑසන සිදු වී තිබෙනවා.

විල්පල පාලම අසළ ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරෙන් පාසල් ළමුන් දෙදෙනෙක් සහ තවත් පුද්ගලයෙක් මියගොස් ඇති බව පොලීසිය පවසනවා.

එමෙන්ම තුවාල ලැබූ තවත් පාසල් දරුවන් 13 දෙනෙක් ද මේ වනවිට කුලියාපිටිය රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තාවන්නේ.

ඔවුන්ව කුරුණෑගල රෝහලට මාරුකර යැවීමට නියමිත බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරිට පාර්ලිමේන්තුවේදී යකා නගියි - මොකක්ද මැඩම් මේ කරන වැඩේ තේරුම..
04:20
Video thumbnail
වැලිගම W15 හෝටලයට වෙ# තැබීමේ සිද්ධියට අධිකරණයට ආ දේශබන්දු
01:24
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45