දේශබන්දුට ඇප නියම වෙයි

දේශබන්දු තෙන්නකෝන්ට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත පදනම්ව ඇප නියම කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය අද (27) තීන්දු කළා.

2022 වසරේ මයි මස 09 වැනිදා ගෝල්ෆේස් අරගල භූමියට සංවිධානාත්මක පිරිසක් විසින් පොලි මුගුරු වලින් පහර දීම වැළෑක්වීමට නිසි පියවර නොගෙන රාජකාරිය පැහැර හැරි බවට ඔහුට අධිකරණය ඉදිරියේ චෝදනා එල්ල වුණා.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන පසුගිය 20 වැනිදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කළ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (27) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය විසින් තීන්දු කරනු ලැබුවා.

එමෙන්ම දේශබන්දු තෙන්නකෝන් හට විදේශ ගත වීම වළක්වාලමින් විදෙස් ගමන් තහනමක් පැනවූ මහේස්ත්‍රාත්වරිය පැමිණිලිකරුවන්ට සහ සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරණ ලෙස සැකකරුහට තරයේ අවවාද කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තව අවු: 40කටවත් යන්නේ නෑ NPP එක - නිධානයක් උඩ ඉදගෙන හිඟා කකා හිටියේ අපි
05:07
Video thumbnail
ප#ළිගැනීම්වල ඉතිහාසය හෙළිකරපු ජනපති - තව මේ වාරේ අවු:3යි..තව වාර ගොඩක් තියෙනවා
05:20
Video thumbnail
"නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි"කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19