AFC Banner
AFC Banner
Empty Ad

IPL හි කෝටිය ඉක්මවා අලෙවි වුණු ශ්‍රී ලංකාවේ නවක ක්‍රීඩකයා

නවක ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක එෂාන් මාලිංගට සිය මංගල ඉන්දීය ප්‍රීමියර් ලීග් වරම් හිමිවුණා.

ඔහුට ඉන්දීය රුපියල් ලක්ෂ 30කට ලංසු තැබුණු අතර ඔහුව මිලට ගැනීම සඳහා රාජස්ථාන් රෝයල්ස් කළමනාකාරීත්වය සහ සන් රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කරට කර ලංසු තැබීම් සිදු කළා.

එෂාන් මාලිංග ලක්ෂ 30 සිට ඉන්දියන් රුපියල් එක් කෝටි විසිලක්ෂය දක්වා ලංසු තැබීම සිදු වුණා.

ඒ අනුව අවසන් වරට සන් රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ලංසුව ජය ගනිමින් මෙම නවක ක්‍රීඩකයාව තමන් සතු කරගත්තා.

එෂාන් මාලිංග යනු දකුණත් වේග පන්දු යවන්නෙක් (Right arm Fast medium).

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
30
+1
4
+1
32
+1
4
+1
4
+1
3
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?