Empty Ad
Empty Ad
AFC Banner

IPL හි කෝටිය ඉක්මවා අලෙවි වුණු ශ්‍රී ලංකාවේ නවක ක්‍රීඩකයා

නවක ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක එෂාන් මාලිංගට සිය මංගල ඉන්දීය ප්‍රීමියර් ලීග් වරම් හිමිවුණා.

ඔහුට ඉන්දීය රුපියල් ලක්ෂ 30කට ලංසු තැබුණු අතර ඔහුව මිලට ගැනීම සඳහා රාජස්ථාන් රෝයල්ස් කළමනාකාරීත්වය සහ සන් රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කරට කර ලංසු තැබීම් සිදු කළා.

එෂාන් මාලිංග ලක්ෂ 30 සිට ඉන්දියන් රුපියල් එක් කෝටි විසිලක්ෂය දක්වා ලංසු තැබීම සිදු වුණා.

ඒ අනුව අවසන් වරට සන් රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ලංසුව ජය ගනිමින් මෙම නවක ක්‍රීඩකයාව තමන් සතු කරගත්තා.

එෂාන් මාලිංග යනු දකුණත් වේග පන්දු යවන්නෙක් (Right arm Fast medium).

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
30
+1
4
+1
32
+1
4
+1
4
+1
3
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලි බිල අඩුකිරීම අවුරුද්ද පුරා කරන්න
07:37
Video thumbnail
චීනෙට ගුඩ් බායි කියා මහ රෑ දිවයින ආපු ජනපති
02:34
Video thumbnail
ජාතික කාන්තා එකමුතුව ෆයර් වෙයි - ආණ්ඩුව දාන වෙට්ටු වලට මේන් පිළිතුරු
09:46
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම චන්දන සූරියආරච්චි සහ සජබ පා.ම හෙක්ටර් අප්පුහාමි සහභාගීවන කස්තිරම
01:30:36
Video thumbnail
විදුලි බිලෙන් දුන්න සහනය ඉතා අගෙයි - මේකට බැරියර් දාන්න යන්න එපා
04:57
Video thumbnail
20% විදුලි බිල අඩු කළාටමහජන උපයෝගිතා කොමිසමට ස්තූතියි
06:14
Video thumbnail
කෝච්චි පෙට්ටියේ Massage කරන එක හොඳයිද? අපිලගේ සාදුට යකා වැහෙයි
05:05
Video thumbnail
ජූලි චන් මහත්මිය මිහින්තලා හිමියන් මුණගැසෙයි
04:03
Video thumbnail
රෙදිපිළි කර්මාන්තයේ අයට විදුලි බිල අඩුවීම සුබ ආරංචියක්
02:45
Video thumbnail
ඔයාලට මාධ්‍ය දකිනකොට අප්පිරියයි නම් - ඒක තමයි රටේ දැන් තත්ත්වේ
03:35

?