AFC Banner
AFC Banner
Empty Ad

IMF ඉදිරි ක්‍රියාමාර්ග සහ අභියෝග ජය ගැනීම පිළිබඳව ජනපති සාකච්ඡාවක

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කටයුතු කෙරෙන ආකාරය සම්බන්ධව තමන් පුළුල් ලෙස සාකච්ඡා පැවැත් වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, මහාචාර්ය ශාන්ත දේවරාජන් සහ ආචාර්ය ෂාමිණි කුරේ සමඟ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

සිය නිල ට්විටර් ගිණුමට විශේෂ සටහනක් තබමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉදිරි ක්‍රියාමාර්ග සහ අභියෝග ජය ගැනීම පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා වී ඇති බවයි වාර්තා වුණේ.

1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?