Fly high Get bonus Aviator Phone

IMF දෙවන ණය වාරිකය ගැන තීරණයට විධායක කමිටුව අද රැස්වෙයි

ශ්‍රී ලංකාවට විස්තීර්ණ ණය පහසුකම සැපයීම සම්බන්ධ පළමු සමාලෝචනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව අද (12) දිනයේ රැස්වීමට නියමිතව තිබෙනවා.

කාර්ය සාධන නිර්ණායක පිළිපැඳීමෙන් නිදහස් වීම සහ වෙනස් කිරීම, මූල්‍ය සහතික සමාලෝචනය සහ නැවත සකස් කිරීම මෙන්ම ප්‍රවේශය පිළිබඳ සලකා බැලීමට නියමිත බවයි වාර්තා වුණේ.

ඒ, අනුව අද රැස්වන විධායක කමිටුව මඟින් ශ්‍රී ලංකාවට ලබාදෙන ඇමරිකානු ඩොලර් මිලියන 330ක දෙවන ණය වාරිකය මුදාහැරීම පිළිබඳ තීරණයකට එළඹීමට නියමිතයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 2.9ක ණය ආධාරයක් ලබාදීමට තීරණය කළ අතර, එහි පළමු වාරිකය ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 330ක ණය මුදලක් මීට පෙර හිමි වුණා.

මේ අතර වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දෙන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් ගිවිසුම් ඉලක්ක සපුරා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මේ වනවිට අත් කරගෙන ඇති ප්‍රගතියේ විනිවිධ භාවය ඉහළ ගොස් ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටම වෙසක් සිරියෙන් නැහැවෙද්දී ගමක් එකතුවෙලා කරපු දේ
08:30
Video thumbnail
කොට්ටා උරයෙත් නම ගහලා දෙන අපේ බෞද්ධයෝ
15:46
Video thumbnail
සංසාරේ කිසිම දවසක කිසිම කෙනෙක් රවට්ටන්න එපා - මේ කතාව අහන්න වටිනවා
06:36
Video thumbnail
ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට තොරණක දිග හැරුණු ජාතක කථාව - තොරණ බලන්න මහ සෙනගක්
02:42
Video thumbnail
ජීවිත 22 ක් බිලිගත් අනතුර සම්බන්ධව කරුණු සෙවීමට ගිය කමිටුව හෙළිකරගත් දේ
02:55
Video thumbnail
අප්‍රසන්න ටික්ටොක් කරන කෙල්ලන්ට උණ ගැනෙන්න කියපු කතව
10:08
Video thumbnail
ජීවිත 22ක් බිළිගත් බිහිසුණු බස් අනතුරෙහි ඔබ නොදුටු දසුන්
01:25
Video thumbnail
දැකලා තියෙනවද මෙහෙම දන්සැලක් - පට්ට කොල්ලො ටිකක්
03:26
Video thumbnail
🔴BREAKING NEWS මත්තල උඩු යටිකුරු කෙරූ කාර් - වෑන් රිය අනතුර
01:28
Video thumbnail
පොලිසියත් අන්ද මන්ද කරපු සිඟිති පාතාලය - බයික් එක්කම කුදලන් යයි
02:08

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?