IMF එකඟතාවලින් පාර්ලිමේන්තුවේ කටයුතු සීයට 75ක් – 80ක් ඉටුකර අවසන් – මුදල් රාජ්‍ය ඇමති

ආර්ථික අර්බුදයෙන් ගොඩඑම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතා ඉටුකර ගනිමින් ඉදිරියට ගමනේ දී පාර්ලිමේන්තුවේ වැඩ කොටසින් 75 % – 80 % ක් පමණ මේ වන විටත් අවසන් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රුවන්වැල්ල ප්‍රදේශයේ දී ඊයේ (24) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

පාර්ලිමේන්තුවේ දී අභියෝගාත්මක අනුමතකර ගැනීම් රාශියක් තිබූ බවත්, විවිධ පාර්ශ්ව විසින් විවිධ ප්‍රචාර මඟින් ජනතාව තුළ විශාල කුකුසක්, බියක්, කුතුහලයක් ඇති කළ පසුබිමක වුවද දේශිය ණය ප්‍රතිව්‍යුහගතකරණය, දූෂණ විරෝධී පනත , මහ බැංකු පනත මෙන්ම බැංකු විශේෂ විධිවිධාන පනත ආදී පනත් රාශියක් පාර්ලිමේන්තුවේ දී සම්මතකර ගැනීමට හැකි වූ බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?