ICC යෙන් චමෝදි ප්‍රබෝධාට උසස් වීමක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙවර පන්දුවාර 20 යොවුන් ක්‍රීඩිකා ක්‍රිකට් කුසලානයේ ‘ තරගාවලියේ කණ්ඩායම’ නම්කර තිබෙනවා.

ඊට ශ්‍රී ලංකාවේ යොවුන් කාන්තා කණ්ඩායමේ දඟ පන්දු යවන්නියක් වන චමෝදි ප්‍රබෝධා ද ඇතුළත් වීම විශේෂත්වයක්.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඇය ව අර්ථකථනය කර ඇත්තේ නැගී එන තරුවක් ලෙසයි.

මොනරාගල දිස්ත්‍රික්කයේ පිහිටි පඤ්ඤානන්ද මහා විද්‍යාලයෙන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායමට තේරී පත් වන ඇය තරගාවලිය පුරා ම විශිෂ්ට දක්ෂතා දැක්වූවා.

ඇය පසුගිය T20 තරගාවලිය පුරා ම බිඳ ඇති කඩුලු සංඛ්‍යාව 19ක්.

මැලේසියාවට එරෙහිව තරගයේ දී ලකුණු 05කට බිඳ දැමූ කඩුලු 03 හේතුවෙන් ඇය තරගයේ වීරයා බවට ද පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
0
+1
6
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01
Video thumbnail
දරුවන්ට හොඳම දේ දෙන්න තමයි අපි මේ හැමදේම කරන්නේ
10:04
Video thumbnail
159ට විශ්‍රාම වැටුප් නැති කළාට අනුටර සැලියුට් කරනවා..මෙයාලා පුස්තකාල ළඟින්වත් ගිහින් නෑනේ
07:58


?