උණුසුම් පුවත් | Hot News - පිටු අංක 992

එල්ල වූ චෝදනාවලින් පූජිත් ජයසුන්දර නිදහස්

පොලිස් මුලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරුවෙකුට විදුලි සෝපානය අසලදී සාපරාධි බලහත්කාරකම් හා සාපරාධි බියගැන්වීම් සිදුකිරීමේ චෝදනාවලින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර...

දේශපාලන රැස්වීමකදී බෝම්බයකට හසු වී 11 දෙනෙක් ජීවිතක්ෂයට

නිරිතදිග පකිස්ථානයේ ක්වේටා හි දේශපාලන රැස්වීමක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 11 දෙනෙකු මියයාමේ...

යාල වනෝද්‍යානයේදී තහනම් ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් දෙදෙනෙක් මාට්ටු

යාල ජාතික වනෝද්‍යානයේ ගංජා හේනක් වගා කිරීම සදහා බිම් සකස් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනක් ඊයේ (02) වනජීවි නිලධාරීන් විසින්...

නව පොලිස් මූලස්ථානය විවෘත කෙරේ

159 වෙනි පොලිස් දිනයට සමගාමීව කොළඹ 02 ප්‍රදේශයේ නව පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ල අද පෙරවරුවේ විවෘත කෙරුණා. අමාත්‍ය ආනන්ද විජේපාල සහ...

මාලිගවත්තේ දී තරුණයෙකුට වෙඩි

මාලිගාවත්ත ප්‍රදේශයේ ජුම්මා මස්ජීඩ් මාර්ගයේදී පුද්ගලයෙක් ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීමක් වාර්තාවනවා. වාහන අමතර කොටස් ව්‍යාපාරික ස්ථානයක රැඳී සිටි පුද්ගලයෙක්...

ගාල්ලෙන් හරක් හොරෙක් අල්ලයි

ගාල්ල දිසා විශේෂ මෙහෙයුම් ඒකකය මගින් බලපත්‍ර නොමැතිව හිංසාකාරී ලෙස සොරකම් කරන ලද මී ගවයන් 10 අද අලුයමදී ගාල්ල,...

08 හැවිරිදි දැරියට දිවි අහිමි කළ මාරක රිය අනතුර

යතුරුපැදියක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් වයස අවුරුදු 08 ක් වූ දැරියක් මියයාමේ අවාසනාවන්ත පුවතක් පොල්ගහවෙල...

හිටපු ජේලර්ට දිවි අහිමි කළ තවත් අයෙක් පොලිස් දැලේ

බණ්ඩාරගම, බොල්ගොඩ පාලම ආසන්නයේදී පුද්ගලයෙක්ට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට කළුතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සමත් වී...

මීටියාගොඩින් පත්තු වූ වෙඩිල්ලට සැකකරුවෙක් තලවකැලේදී අත්අඩංගුවට

මීටියාගොඩ, මලවැන්න ප්‍රදේශයේ දී පෙරේදා (01) දිනයේ මෝටර් රථයක් ඉලක්ක කර ගනිමින් වෙඩි තැබිමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරනු ලබන පුද්ගලයෙක්...

හෙට තරගයේදී නුවනිදු ප්‍රනාන්දුට අවස්ථාවක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ අතර හෙට (03) දිනයේ ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය සඳහා...

සතියේ ජනප්‍රියම පුවත්