උණුසුම් පුවත් | Hot News - පිටු අංක 972

භූමියේ හිමිකම් අහිමි මහවැලි ජනපදිකයින් 35,000කට ඉඩම් හිමිකම

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මහවැලි කලාපයේ පවුල් 15,000ක් වෙනුවෙන් ඉඩම් හිමිකම් පත්‍ර ලබාදීම මේ මස දෙවැනි සතියේ...

පොහොට්ටුවේ අනුරපුර මන්ත්‍රී විපක්ෂ නායකගේ සක්වල වැඩසටහන සමග එක්වෙයි

නොච්චියාගම විද්‍යාදර්ශ මහා විද්‍යාලයේදී පැවති සක්වල වැඩසටහන සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. පී. එස්....

මාස 6 ක් තුළ නව වෛද්‍ය පනතක් – වෛද්‍ය සැපයුම් සඳහා බිලියන 30ක අතිරේක ප්‍රතිපාදන

ජනතාවගේ සෞඛ්‍ය හා යහපැවැත්ම ආරක්ෂා කිරීම සඳහා මාස හයක් ඇතුළත නව වෛද්‍ය පනතක් සම්පාදනය කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති...

ඇමති හරින්ට සහ මනුෂට පැනවූ තහනම ඉවතට

අමාත්‍ය හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාරට එක්සත් ජාතික පක්ෂය පනවා තිබූ තහනම ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. අද සිරිකොත පක්ෂ...

ඉන්දීය මුදල් නෝට්ටු ජාවාරම් කළ පකිස්ථාන ජාතිකයකුට අත්හිටවූ සිර දඬුවම්

ඉන්දීය රුපියල් 500 නෝට්ටු 361ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරු කෙරනු පාකිස්තාන ජාතිකයෙකුට අත්හිටවූ සිර දඬුවම්...

LPL ඇරඹුමේ දී ජාතික ගීය ගැයූ ආකාරය ගැන විමර්ශනයක්

LPL ක්‍රිකට් තරගාවලියේ ආරම්භක උත්සවයේදී ජාතික ගීය විධිමත් නොවන ආකාරයෙන් ගායනා කිරීම හා වාදනය කිරීම සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදු...

සිනොපෙක් ඉන්ධන තොග කොළඹ වරායට

සීමාසහිත Sinopec Energy Lanka (Private) Limited සමාගමේ පළමු ඉන්ධන තොග දෙක ඊයේ කොළඹ වරායට පැමිණ තිබෙනවා. එම සමාගම නිවේදනය කළේ...

ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුනේ තිබූ කාන්තා මළ සිරුර ගේන්න ගිය යුද හමුදා නිලධාරියෙක් ජීවිතක්ෂයට (ඡායාරූප)

ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුනේ අභිරහස් ලෙස මිය ගිය කාන්තාවගේ සිරුර රැගෙන ඒමට ගිය යුද හමුදා කෝප්‍රල්වරයෙක් රක්ෂිත තුලදී ජිවිතක්ෂයට...

ජුලි මාසයේ පැමිණි සංචාරකයන් සංඛ්‍යාව වාර්තා අතරට

Covid-19 වසංගතයෙන් පසු වැඩිම ජාත්‍යන්තර සංචාරක පැමිණීමක් වාර්තා කරමින්, ජූලි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරක යන් සංඛ්‍යාව 143,000 සීමාව...

කඳු මුදුනෙන් හමුවූ කාන්තා මළ සිරුර ගැන ජනතාවට දැනුම් දීමක්

තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුනේ තිබී සොයාගත් හඳුනා නොගත් කාන්තා මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ...

සතියේ ජනප්‍රියම පුවත්

?