මාස 07කින් පස්සට ගිය ලංකා ප්‍රීමියර් ලීගය

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කරාත්වයෙන් පැවැත්වෙන 2026 විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා මෙරට ක්‍රීඩාංගන සකස් කිරීමට සිදුවන නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම වසරේ දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ 06වන අදියර මෙම වසරේ නොපවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මීට පෙර නිවේදනය කරනු ලැබුවා.

ඒ අනුව එලෙස අවල්නාගු කරන ලද තාරගවලිය ලබන වසරේ ජූලි හෝ අගෝස්තු යන මාසයන්හි පැවැත්වීමට නියමිතබව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර ආරංචි මරහ පවසනවා.

තරගාවලිය පෙර පරිදිම ගාල්ල, කොළඹ, දඹුල්ල, යාපනය සහ මහනුවර ලෙස කණ්ඩායම් 05කින් සමන්විත බවයි වර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට සුළු පක්ෂවලට සලකන්න බෑ..සහයෝගය දුන්නට ආණ්ඩුවට ගන්නේ නෑ
03:01
Video thumbnail
හිටපු පොලිස්පතිගේ සිද්ධියේ සුලමුළ හොයන්න DIGත් එයි - මෙන්න දැන් ලැබුණු නවතම දර්ශන
01:46
Video thumbnail
ආණ්ඩුවට ජනප්‍රසාදය වැඩිවෙනකොට විපක්ෂය දැන් දෙදරුම් කනවා - සජිත්ට යන එන මං නැතිවෙයිද ?
01:35
Video thumbnail
අම්මා තාත්තගේ අහුවුණත් වුණත්..ආයේ Chance එකක් නෑ - PHI නිලධාරින් සැර වෙයි
06:23
Video thumbnail
අපිට ලැජ්ජයි..ඔයාලා තමයි රටේ සා#පය - මෙහෙම ගියොත් රට බංකොළොත් වෙනවා
09:15
Video thumbnail
හිටපු පොලිස්පතිගේ සිද්ධියේ පරීක්ෂණ කටයුතු වෙන අයුරු - තවත් පොලිස් නිලධාරින් පැමිණෙයි
01:45
Video thumbnail
සී.ඩී වික්‍රමරත්නගේ දේහය කොළඹ නැගෙනහිර මූලික රෝහලට - මෙන්න නිවසේ නවතම දර්ශන
01:46
Video thumbnail
BREAKING පිස්ටල් එකත් බිම.. එළියේ තමයි වෙලා තියෙන්නේ.. සිද්ධිය වූ තැන නවතම දර්ශන පෙළ මෙන්න
00:28
Video thumbnail
වෙ# ත#බාගත් හිටපු පොලිස්පතිගේ නිවසේ නවතම දර්ශන
01:18
Video thumbnail
නවගමුවේ වෙ# වැදුණු තරුණයා එළොව යයි
01:21