උණුසුම් පුවත් | Hot News - පිටු අංක 907

සෑම පුරවැසියෙකුගේම ජීවන තත්ත්වය උසස් කරන බවට ජනපතිගෙන් සහතිකයක්

ගෝලීය පරිවර්තනයන් සිදුවන මෙම යුගයේදී ශ්‍රී ලංකාව සිටින්නේ ආර්ථික ගමනේ තීරණාත්මක මොහොතක බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. අඛණ්ඩ අභියෝගවලට...

දුම්රියපොළක දී පාසල් දරුවෙක් දුම්රියේ ගැටී මරුට

රඹුක්කන පොලිස් වසමේ තිස්මල්පොල දුම්රිය ස්ථානයේ දී දුම්රියක ගැටීමෙන් ඊයේ (27) දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බදුල්ල සිට කොළඹ කොටුව දක්වා...

පළාත් කිහිපයකට අදත් වැසි වාර කිහිපයක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (28) දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය...

තලපති විජේයි රැළියක ඇති වූ තෙරපුමකින් 31 දෙනෙකුට දිවි අහිමි වෙයි

දකුණු ඉන්දීය සුපිරි නළුවෙක් වන තලපති විජේයිගේ පක්ෂයවන TVK පක්ෂයේ ප්‍රචාරක රැළියක් අතරතුර ඇති වූ තෙරපීමකින් කාන්තාවන් සහ ළමුන්...

ජනපති එක්ස්පෝ 2025 ඔසාකා ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා දින සැමරුම් උත්සවයට එක්වෙයි

ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක අද (27) පෙරවරුවේ ජපානයේ, ඔසාකා නුවර පිහිටි...

පොලිසියට අවශ්‍යව සිටි 30 දෙනෙක් විශේෂ මෙහෙයුමකින් අත්අඩංගුවට (වීඩියෝ)

මරදාන ප්‍රදේශය මූලිකකර ගනිමින් අද (27) පස්වරුවේ සිදු කළ විශේෂ මෙහෙයුමකින් වරෙන්තු ලබා සිටි සහ විවිධ අපරාධමය ක්‍රියා සඳහා...

චීනය වෙනුවෙන් ඔත්තු බැලූ තායිවානයේ හිටපු ජනාධිපති සහායකයෙකු වරදකරු කෙරේ

තායිවාන අධිකරණයක් හිටපු ජනාධිපති සහායකයෙකු චීනය වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනාවට වරදකරු කර ඇති අතර පාලක ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂය (DPP)...

ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති සහ ආරක්‍ෂක ලේකම්වරයා අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඊජිප්තු අරාබි ජනරජයේ තානාපති ඇඩෙල් ඊබ්‍රාහිම් (Adel Ibrahim) ඊයේ (26) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස්...

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඉදිරියේදී තද සුළං

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 36ට අදාළව කාලගුණ නිවේදනයක් නිකුත්කර තිබෙනවා. මධ්‍යම කඳුකරයේ බටහිර ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද, වයඹ,...

ගෙදරින් සල්ලි හොරකම් කළ අවුරුදු 13 දුවව පියා විසින් ඝාතනය කරලා

තම බාල වයස්කාර දියණිය ගෙල සිරකර මරා දැමීම සම්බන්ධයෙන් 40 හැවිරිදි පියෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණු පුවතක් ඉන්දීය මාධ්‍ය...

සතියේ ජනප්‍රියම පුවත්